Haval H6 HEV 17.995M
Haval H6 PHEV 20.995M
Haval H6 GT PHEV 24.995M
Tank 300 35.9M
අම්මෝ බං මේ ගාණට options සැහෙන හොඳයි නේ.
------ Post added on Oct 30, 2025 at 9:14 AM
YouTube reviews balapanko. GWM kiyanne established brand ekak wage.Chinese පතයක් තවත්.
Japan වලින් anurata tokkak aninne nane ammapa, unta kelawanawata Kari tax gahalapatta gathi, tawa tika kalayai Japanese markt eka habak wenwa
උබ හිතගෙන ඉන්නෙ ල්ංකාව හෙන මකට් එකක් කියලද ජප්පොන්ටJapan වලින් anurata tokkak aninne nane ammapa, unta kelawanawata Kari tax gahala

ov neda ? mathakada vagon r price change una mehe demand ekath ekka ! aniva effect ekak athiඋබ හිතගෙන ඉන්නෙ ල්ංකාව හෙන මකට් එකක් කියලද ජප්පොන්ට![]()
![]()
ඕ යෑස්. ඔබ හරි. කල් යද්දී තමයි බලන්න ඕනේ. මතකනේ ඉස්සර ආපු Cherri QQ, Micro එහෙම. අවුරුදු 2 යනකොට ඩෑශ් එහෙම ගන්න දෙයක් නෑ. හැබැයි උඹ කිව්වත් වගේ අලුත් ඒවා නම් සෑහෙන්න හොඳයි වගේ. ඒත් ඉතින් අවුරුදු 5ක් වත් යනකන් මට නම් කියන්න බෑ ඇත්තටම.ටෑන්ක් කිවුවම ටොයෝට ටෑන්ක් එක ඔලුවට ආවෙ.
මේක ටිකක් හොයල බලන්න ඕනෙ. දැන් එන චයිනීස් වාහන නරකයි කියන්න බෑ... Byd වල උනත් හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙනව හිතුවට වඩා..

ටෑන්ක් කිවුවම ටොයෝට ටෑන්ක් එක ඔලුවට ආවෙ.
මේක ටිකක් හොයල බලන්න ඕනෙ. දැන් එන චයිනීස් වාහන නරකයි කියන්න බෑ... Byd වල උනත් හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙනව හිතුවට වඩා..
2018 වගේ ආපු MG ඒවා ඔය තියන්නේ හොඳටඕ යෑස්. ඔබ හරි. කල් යද්දී තමයි බලන්න ඕනේ. මතකනේ ඉස්සර ආපු Cherri QQ, Micro එහෙම. අවුරුදු 2 යනකොට ඩෑශ් එහෙම ගන්න දෙයක් නෑ. හැබැයි උඹ කිව්වත් වගේ අලුත් ඒවා නම් සෑහෙන්න හොඳයි වගේ. ඒත් ඉතින් අවුරුදු 5ක් වත් යනකන් මට නම් කියන්න බෑ ඇත්තටම.![]()
Abans එකක් ඕනInnovex හරි Kanchan වගේ එකක් එනකල් මම ඉන්නෙ
ඕදිරිස් මුදලාලිට අයිඩියා එක දීල බලන්න ඕන
"The GWM Tank 300 Diesel has been officially approved by the Polar Research Institute of China to serve as a support vehicle for polar expeditions..."
These Chinese car makers are advancing like crazy.. It`ll be really interesting to see where German and Japanese car makers end-up in about 10 years..
![]()
Just a crash test comparison of Tank 500 against the benchmark model in the industry (the mighty Prado)..
aluthin apu hama ekatama ohoma thama qwe, MG ehema hodata duwanneටික කාලයක් යද්දී ස්පෙයාර් පාර්ට්ස් එහෙම හොයා ගන්න බැරි වෙන එක තමයි අවුල. අනික ඔය හැම එකේම ඉක්මනින්ම dashboard පට්ටම චොර වෙනවා
me Haval H6 eka mehe assemble karana ewa neda?View attachment 258212
Haval H6 HEV 17.995M
Haval H6 PHEV 20.995M
Haval H6 GT PHEV 24.995M
Tank 300 35.9M
අම්මෝ බං මේ ගාණට options සැහෙන හොඳයි නේ.
------ Post added on Oct 30, 2025 at 9:14 AM