have you been to Lotus Tower ? නෙළුම් කුළුණ

Sen-lu

Well-known member
  • කුළුණට කොහෙද බං කෙලවෙලා තියෙන්නේ ? ඔය යස අගේට තියෙන්නෙ කුළුණ
    කුලුනට කෙලවුනා කියල නෙවේ ඔතන කියන්නෙ මගෙහිතේ.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කුලුනට කෙලවුනා කියල නෙවේ ඔතන කියන්නෙ මගෙහිතේ.

    ඔව් දූෂණය සහා නාස්තිය නිසා රටට නම් කෙල වුනා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Kuluna nam welenawa.. Kumarage sir ge lassana loku Red Top eka pennuwa nam oita wada senaga ei top eka balanna.
    Dayana madam okata Pitakotuwe badu tika bassai heta anidda😀
     
    Last edited:

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    ඔය කුළුණ ගැන සරලම කතාව මේකෙ Introduction එකේ තියෙනවා. හදපු හැටි ගැන, ගත්ත ණය ගැන අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි දැන් ඕක හදලා ඉවරයි නිසා බැන බැන ඉඳලා කාටවත් වැඩක් නෑ. දැන් තියෙන්නෙ ඕකෙන් පුළුවන් විදිහට ප්‍රයෝජනයක් ගන්න බලන එකයි. කුළුණුවලින් ප්‍රයෝජනයක් ගන්න, අ‍ාදායමක් ගන්න අනිත් රටවල්වලින් අ‍ාදර්ශයක් ගන්න මේ වීඩියෝ එකේ තියෙන කරුණු වැදගත් වේවි. 👍

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    yes
    just watched and came back
    that day, the floating restaurant was open to watch - good for kids :)
    being a person in colombo and have scene colombo from high views, it was not a wow factor though :)
    is it floating mid air ? :rolleyes:


    Haha this is epic 🤣🤣🤣

    “Unable to get in we stuck around the basement”
    “Overall shitty night out in Colombo”

    Honest reviews
    ------ Post added on Oct 1, 2022 at 11:20 AM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සුද්දෝ වැල නොකැඩි එනවා ඕක බලන්න.
    සමහර එවුන් ආපහු යන්න කැමතිත් නැහැ උන්ගේ රටවල් වලට.
     
    • Love
    Reactions: shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඕකට මන් බැනලා තියන විදිහට, මන් ගියා නම් මන් ලැජ්ජාවක් තියන මනුස්සයෙක් නෙමෙයි..ඕක පුකට බස්සගනින් කියලා බයියෝ කීයකට මන් බැනලා ඇත්ද....
    ආ.. කවදද ගියේ කුලුන බලන්න🤭 හොදයි නේහ් පනින්න හිතුන්නෑනේ නේහ්😀
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට මන් බැනලා තියන විදිහට, මන් ගියා නම් මන් ලැජ්ජාවක් තියන මනුස්සයෙක් නෙමෙයි..ඕක පුකට බස්සගනින් කියලා බයියෝ කීයකට මන් බැනලා ඇත්ද....

    එහෙම කියන්න බෑ බන්. මහජනතාවගෙ බදු මුදලින් ගෙවන්න හදලා තියෙන නිසාත්, උබේ සල්ලි වලිනුත් ඕකෙ ණය ගෙවන නිසාත් උබට යන්න පුලුවන්. නොයන්න නං ආණ්ඩුවෙන් ඕකෙ ණය ගෙවපු ටික රිටර්න් කරන්න කියපන්. ඊට අමතරව opportunity cost එකත් ගිහින් තියෙනවා. ඒකත් රිටර්න් කරන්න කියපන්.

    කොහොම උනත් ඔය ලබ්බට ගිහින් බලන්න දෙයක් නෑ බන්. පිළිවෙලක් නැති කැත කොළඹ මුඩුක්කු ටිකත් එක්ක දැක්කම සංසාරෙ එපාවෙනවා. :lol: