Have you ever faced a natural disaster before ?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump
    fill කරන්ඩ ගිහාම ස්වභාවික ආපදාවකට මුහුණ දී නැත කියන තැනින් යට ඒවාට උත්තර නැති හින්ද fill නොකර නිකන් හිටියා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුහුණ දීල නෑ කියන එක select කලත් මුහුණ දීපු ස්වභාවික ආපදාව තෝරන්නැතුව submit කරන්න බෑ ඉතිං මිනිස්සු බාගෙට fill කල්ල අතෑරල දාල යනව සමීක්ශණ කරන අය මේව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ :( :(
    මිනිස්සුන්ට උවමනාවක් නැති කමට අමතරව සමීක්ශණය කරන අයගෙ වැරදි නිසාත් තොරතුරු ලබාගැනීමේ ප්‍රශ්ණ ඇති වෙනව ඉතිං ඒවගෙන් එලඹෙන නිගමනත් වැරදියි :no: :no: