Havelock City යේ ගෙයක් ගමුද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    Havelock City යේ ගෙයක් ගමුද?

    The Apartment has 3 Bedrooms & 2 Bathrooms




    Rs. 65,000,000

    • LUXURY SPECS
    • SWIMMING POOL
    • AC ROOMS
    • INTERNET
    • HOT WATER
    • EN SUITE ROOMS
    • MAINLINE WATER
    • 3 PHASE ELECTRICITY
    • 24 HOUR SECURITY
    • HOME SECURITY SYSTEM
    • SERVANT'S ROOM
    • SERVANT'S TOILET
    .

    has a floor area of 1500 square feet

    images
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mama me project eke phase 2 weda kara. patta ban oya apartments. Customerslata unta oni widihata customize karaganna puluwan interior design eka
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    65 Mil? Ta hike yako.

    පිවිසුම් දොරටු 3 අසල විහාර ස්ථාන 3ක්

    තවත් පිවිසුම් ස්ථානයක් අසල මයුරපති කෝවිල
    සහ මුස්ලිම් පල්ලියක් සහ කතෝලික පල්ලියක්
     
    • Like
    Reactions: Tea Boy

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පිවිසුම් දොරටු 3 අසල විහාර ස්ථාන 3ක්

    තවත් පිවිසුම් ස්ථානයක් අසල මයුරපති කෝවිල
    සහ මුස්ලිම් පල්ලියක් සහ කතෝලික පල්ලියක්

    What difference does it make? :rolleyes:
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama
    What difference does it make? :rolleyes:

    :shocked: ඇතුලේ නෙවෙයි:no: එළියේ තියෙන්නේ....
    හදන කොට තිබ්බ ඒවා.....අවට තියෙන ඒවා....

    සිංහල පොඩ්ඩක් අවුල් ගියා..:(:(:(:(:(
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පිවිසුම් දොරටු 3 අසල විහාර ස්ථාන 3ක්

    තවත් පිවිසුම් ස්ථානයක් අසල මයුරපති කෝවිල
    සහ මුස්ලිම් පල්ලියක් සහ කතෝලික පල්ලියක්

    What difference does it make? :rolleyes:




    එලියෙ බන් තියෙන්නෙ ,
    සාම විහාරය තමා ඇතුල් වෙන තැනම තියෙන්නෙ. සාම විහාරයෙ පිළිමෙ ඇරෙන්න අනික් සෙරම මොඩිෆයි කලා
    මයුරකොවිල මුස්ලිම් පල්ලිය දෙවස්ථානය සාමවිහාරය සෙරම ඔය අවට ඒ කාලෙ ඉඳන්ම තිබ්බා

    ඔය හැව්ලොක් සිටි එක හදාපු ග්‍රවුන්ඩ් එක ලුම්බිණිය කියන ඉස්කොලෙට පිට්ටනියකට පොරොන්දු වෙලා තිබුණාළු ඒ කාලෙ
    පස්සෙ ඒ අදහස වෙනස් කරලා තමා මෙතන මෙ ප්‍රොජෙක්ට් එකට දීලා තියෙන්නෙ

    ඔය හැව්ලොක් සිටි බිල්ඩින් දෙකයි මුලින්ම හැදුනෙ

    ඒ ප්‍රොජෙක්ට් එකත් පටන් ගත්තෙ මන් හිතන්නෙ 2006 වගෙ. හැදෙන දවසෙ ඉඳන් හදලා ඉවරවෙනකන්ම අපි ඉතිං දැක්කා




    ඔක හදන දවස් වල අපි ඕ ලෙවල් කරන කාලෙ අපෙ සෙට් එකෙ කොල්ලො කතා වුණා ඕ ලෙවල් ෆෙල් උනහම කරන්නෙ මොකක්ද කියලා .:rofl::rofl:අපෙ ප්ලැන් එක උනෙ ඔකෙන් ගෙයක් ගන්න ,:lol::lol::lol:
    ඒ කාලෙ මතක් උනා මේක දැකලා
     
    Last edited: