අලුතින් ඇරපු shopping mall එකට ගියා..යන්න හිතන් ඉන්නවනම් පස්සේ යන්න තව මාසෙකින් වගේ නැත්නම් weekdays වල යන්න.පට්ට සෙනග ..
අනේ මන්දා දැන හැම ගෑනු ළමයෙක්ම අදින්නේ එක විදිහකට.හැමෝම එක වගේ....මාර රැගිලි....
දැන් ඉන්න කෙල්ලෝ denim අදින්නේ බඩට..එකම බෑග් එක..එකම දාඩිය ගද..එකම මේක් අප්...මුන් මස් කනවා වැඩී දැන්

Last edited: