Havelock Imax බැලුවා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    අඩෝ පට්ට බං. තාම හැබැයි හොල් එක හදාගෙන යනවා. Calibrate කරන්න හෙන කල් යනවා ලූ. 2024 ජනවාරි ඕපන් කරන්නේ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕන කෙනෙක්ට pass අරන් යන්න පුළුවන් ද බලන්න? කොහෙන්ද ගත්තෙ bro?