Haylou RS4 Plus එකක් ගෙන්න ගත්තා
මේකේ Temperature වැඩ කරන්නෙ නැද්ද ලන්කාවට
මේකේ Temperature වැඩ කරන්නෙ නැද්ද ලන්කාවට
Phone eakath eakka connect karapan. Solar plus eakea cal funtion thiyenawa
කනෙක්ට් කරා මචන්Phone eakath eakka connect karapan. Solar plus eakea cal funtion thiyenawa![]()
https://www.aliexpress.com/item/100....order_list.order_list_main.26.45f91802kV0LtZbump
mokenda bn genna gatte?
ලන්කාවට එවන්නෙ වෙනම මොඩ්ල් එකක්ද**Temperature feature does not work in the Sri Lankan region.**
Simply tek eke page eka dala thibune machan. Same model wenna oneලන්කාවට එවන්නෙ වෙනම මොඩ්ල් එකක්ද
https://www.simplytek.lk/product/haylou-rs4-plus-smart-watch/
Region එක අනූව Hardwares වෙනස් වෙනවද
ඒකනේ බන්.. ලන්කාවෙ අපට අඩු සැලකිලි හැමතැනමAi bn owa region eken region ekata wenas wenne? Thermometer ekak wage nemeida thiyenne?
MUCHAN uba straps gatta link eka dapan.. math okata tempered ekak order kara ali eken... man nikan watch shop ekakin ahuwa 20mm straps.. 3500 kiwwa MC eken,මම ගත්තෙත් මේකම තමයි දැන් මාස 3ක් වගේ ඇති. ඩරාස් එකෙන් ගත්තෙ. ඇපල් වොච් එකක් බලල ඒකෙ බැට්රි කේස් එක නිසාමයි ගත්තෙ ඒකෙ බැට්රි බහිනව නේ දවසෙන්, මේකෙ Magnetic Strap එක ගත්තෙ මල ජරාවක් ඒ Strap එක. වොච් එක ගැලවිලා වැටෙනව හැමතිස්සෙම. කිසිම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ඊට පස්සෙ Temped glass එකක් ගැහුව ඒකත් වස කැතයි ඒ නිසා ඒකත් ගලවල දැම්ම. ඊට පස්සෙ සති දෙකකට වගේ උඩදි Aliexpress එකෙන් ඕඩර් කරල මේකට ගත්ත නෝමල් ස්ට්‍රැප් එකක්. ඒක නම් නියමයි වොච් එක හැලෙන්නෙ නෑ. ඊට පස්සෙ දවස් දෙකකට උඩදි ඩිස්ප්ලේ එක ගියා පැත්තකින්. නිකං මේ බැඳගෙන ඉද්දි බිත්තියෙ වැදිල ලාවට. ඩිස්ප්ලේ එක නම් ලොකුවට හයිය නෑ වගේ බං. දැන් ඉතිං මොනව කරන්නද ඇපල් වොච් එකක්ම ගන්නව. මේකෙ බැට්රි තමයි මට හිතට ඇල්ලුවෙ. දවස් 7ක්වත් තියෙනව. පෙනුමත් හොඳයි ඒත් ඉතිං ඩස්ප්ලේ හරි නෑ නැත්නම් අර වගේ වැදුනම කැඩෙන්නෙ නෑ නේ.




https://www.aliexpress.com/item/100...der_detail.order_detail_item.5.33eff19cEvgLfMMUCHAN uba straps gatta link eka dapan.. math okata tempered ekak order kara ali eken... man nikan watch shop ekakin ahuwa 20mm straps.. 3500 kiwwa MC eken,![]()
Mama Gatte Normal Strap. free hambuna magnetic Strapමම ගත්තෙත් මේකම තමයි දැන් මාස 3ක් වගේ ඇති. ඩරාස් එකෙන් ගත්තෙ. ඇපල් වොච් එකක් බලල ඒකෙ බැට්රි කේස් එක නිසාමයි ගත්තෙ ඒකෙ බැට්රි බහිනව නේ දවසෙන්, මේකෙ Magnetic Strap එක ගත්තෙ මල ජරාවක් ඒ Strap එක. වොච් එක ගැලවිලා වැටෙනව හැමතිස්සෙම. කිසිම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නෙ නෑ. ඊට පස්සෙ Temped glass එකක් ගැහුව ඒකත් වස කැතයි ඒ නිසා ඒකත් ගලවල දැම්ම. ඊට පස්සෙ සති දෙකකට වගේ උඩදි Aliexpress එකෙන් ඕඩර් කරල මේකට ගත්ත නෝමල් ස්ට්‍රැප් එකක්. ඒක නම් නියමයි වොච් එක හැලෙන්නෙ නෑ. ඊට පස්සෙ දවස් දෙකකට උඩදි ඩිස්ප්ලේ එක ගියා පැත්තකින්. නිකං මේ බැඳගෙන ඉද්දි බිත්තියෙ වැදිල ලාවට. ඩිස්ප්ලේ එක නම් ලොකුවට හයිය නෑ වගේ බං. දැන් ඉතිං මොනව කරන්නද ඇපල් වොච් එකක්ම ගන්නව. මේකෙ බැට්රි තමයි මට හිතට ඇල්ලුවෙ. දවස් 7ක්වත් තියෙනව. පෙනුමත් හොඳයි ඒත් ඉතිං ඩස්ප්ලේ හරි නෑ නැත්නම් අර වගේ වැදුනම කැඩෙන්නෙ නෑ නේ.
ඒ මැග්නටික් එක නම් ජරාවක් බං. හැබැයි ඉතිං තේරුමක් නෑ වොච් එක ඔහොම කැඩෙනව නම්. හරිම පොඩි පාරක් වැදුනෙ.Mama Gatte Normal Strap. free hambuna magnetic Strap
kochchara kalda aran?Man oka gatta den weda karanna na bn charge wenakota heat wenawa patta widiyata. repair karanna danna place ekak tyenawada