Haylou Watch S8

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,118
    15,902
    113
    Colombo
    ගයිස් 11.11 Offers යන අස්සෙ Haylou S8 දැක්කා අහම්බෙන්. කලින් Haylou RS4 Plus පාවිච්චි කල නිසා මේකත් අරන් බලමු කියලා හිතලා ඕඩර් එකක් දැම්මා
    USD 27 ක් වගේ රු:9700 වගේ උනේ. ඕඩර් එක දාලා සති 02 න් වගේ බඩු ආවේ.
    5000 ත් 20000 අතර ස්මාර්ට් එකක් හොයන සෙට් එකට අවුලක් නෑ
    අලුතින් introduce කරපු එකක් නිසා Review මුකුත් නෑ..


    IMG_8943.JPG
    IMG_8980.JPG


    Specifications

    IMG_E8994.JPG
    IMG_E8995.JPG
    IMG_E8996.JPG


    IMG_E8993.JPG


    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.27.4add1802AVlry5

    හෙමීට කාලයක් යූස් කරලා රිවීව් එකක් දාන්නම්..

    IMG_8986.JPG
    IMG_8989.JPG
    IMG_8990.JPG
     

    Attachments

    • IMG_8943.JPG
      IMG_8943.JPG
      29.3 KB · Views: 61
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අඩේ දවස් හතක් බැටරි කියන්නේ පට්ට.

    පික්සල් වොට්ච් එක දවස ගානේ චාර්ජ් කරන්න ඕන
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    HK9 pro plus එකක් ගන්න ඉන්නෙ. ඒකට වඩා Haylou එක හොදයිද බන්. RS4 plus එකට වඩා මේකෙ මොනවද තියෙන features ?
     
    • Love
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,902
    113
    Colombo
    අඩේ දවස් හතක් බැටරි කියන්නේ පට්ට.

    පික්සල් වොට්ච් එක දවස ගානේ චාර්ජ් කරන්න ඕන
    මචන් මම කලින් පාවිච්චි කලේ haylou RS4 Plus එක. අනිවා සති 02 බැටරි තියෙනවා

    මේකේ නම් එච්චර බැරිවෙයි Always on Display නිසා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,902
    113
    Colombo
    Rs 4 plus eken move une ai?
    move වෙන්න තරම් අවුලක් නෑ බන්

    මේක දැක්කා ගන්න හිතුනා.

    මේක ටිකක් ඩිස්ප්ලේ ලොකුයි.. Resoultion වැඩියි . Always on display
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,902
    113
    Colombo
    • Like
    Reactions: ACHIK and LalaJ