ඩුබායි හෝටලය රූගත කල රන්ජන් අමාරුවේ.. ඇමරිකානු හමුදාව පැමිණිලි කරයි..
February 23, 2015 at 1:46 pm | lanka C news

ඩුබායි සංචාරයක නිරතව සිටින නියොජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඩුබායි මැරියට් හෝටලලේ අතුලත දර්ශණ රහසිතගව වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව විසින් එරට රජයට පැමිණිලි කර තිබේ.
නියෝජ්‍ය ඇමතිවරයා එසේ රුගත කර තිබූ හෝටලයේ කාමර කිහිපයක් ඇමරිකානු හමුදාව විසින් වෙන් කර ඇති අතර ඔවුන් සලකා ඇත්තේ එම ක‍්‍රියාව තම ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති කරනු ඇති බවටයි.
ඇමරිකානු හමුදාවන් විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ඉහල අවධානයකින් කටයුතු කරන එරට පාලනය විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් එරට කළු ලයිස්තුවට ඇතුළු කිරීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර තවත් ආරංචි මාර්ගයකින් පැවසෙන්නේ රාජතාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රය භාවිතා කරමින්ඔහු ඩබායි වෙත ගොස් ඇත්තේ සංගීත සංදර්ශණයයකට සහභාගී වීමට මිස රාජතාන්ත‍්‍රික කටයුත්තකට නොවන බවයි.

maru ragapama ha saba jivitha nodanna sigithi atal ganna thathweta watilaa ranjan