video eka ewara wana kam baluwa. samajaya gana atta katha karanawa. rahat wala da kiyala nam mama danna naha.
maka balanna
https://www.youtube.com/watch?v=Fx5Pud4p2u0

උඩ නම් කියපු කට්ටියට බනිනවා නං මාත් දැකල තියෙනවා මේකේ![]()
එමෙහ අවුරුදු හයල් දුෂ්කර ක්‍රියා කලේඑ අතීත අකුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට. පොඩ්ඩක් හොයලා බලපන් හද පෙන්නුවම ඇගිල්ල දිහා නොබලා.
dan uba kiyanne apith dushkarak kriya karanna one kiyalada?
rahat wennama ona ne bn owa kiyanna.
එහෙම එකක් මම කිව්වෙ නෑ. ඉස්සෙල්ල හොයලා කියපන්කෝ ඇයි අවුරුදු 6 ක් දුෂ්කර ක්‍රියා කරන්න උනේ කියලා. මොකක්ද අකුසල.කර්මෙ කියලා.
Just google and see
uba monawa kiyanawada manda man uda reply kare aruge comment ekata
බුදුහාමුදුරුවෝ 6y දුෂ්කර ක්‍රියා කළා නං අපි කලාම මොකද
man kivve buduhamduruwota dushkarak kriya karanna wuna eka gena newe.ehema wetcha hinda apith karanna oneda kiyana ekata.buduhmaduruwo middle path kiyala dunnata passe api aye dushkarak kriya karanne mokatada
ඒක උගෙන් අහපන්. මම එහෙම කතාවක් කිව්වෙ නෑනෙ. ඉඹ මගේ පොස්ට් එක කෝට් කල නිසා සහ ත්‍රෙඩ් එකේ මහ ලොකු නමට බෞද්ධයින්ගේ කමෙන්ට් දැකලා එකට අදාලව මම පෝස්ට් එල දැම්මෙ

dan uba kiyanne apith dushkarak kriya karanna one kiyalada?