මන් වැඩ කල ඔකේ අවුරුද්දක් වගේ ලංකාවේ නම් නෙමෙයි මන් තම හිටපු එකම ලංකාවේ එකා උන් එක්ක වැඩ කරපු work load එක වැඩි මටනම් මට මගේ personal life එකත් එක්ක වැඩ කරන්න බැරිඋනා ඔලුව කුරුවල් වෙනවා .... මා එක්ක තව ඉන්දියන් දෙතුන් දෙනෙක් වැඩ කළා උන්ටත් එපා වෙලා හිටියේ උන් කරන්න දෙයක් නැතිකමට හිටිය මොකද උන්ගේ VISA එක ගහල තිබ්බේ HCL. තව agreement case තිබ්බ මොකක් හරි.. මට VISA කේස් එකක් නෑ ... Habai man Lankawe eka gananm danne naaa(QA)2nd interview එකෙන් පස්සෙ selected ද කියලා call එක එන්න කොච්චර කල් යනවද![]()