HD ගැන ඔබ නොදන්න තොරතුරැ බිදක්.

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
ane yakooo tho danna magula

මේ පින්තූර උබෙන් කොහොන් හරි උස්සපු ඒවා වගයක්.
එතකොට ලියලා තියෙන්නේ මේ චුට්ට විතරයි
. :lol:

මොකක්ද මේ HD (High-Definition).අපි කාටත් නිතරම වාගේ ඇසෙන සුපුරැදු වචනක්.තාක්ෂ්ණයේ දියණුවත් සමගම දැන් HD TV, HD Monitor
and HD තිර සහිත Mobile Phone වෙලදපොලට නිකුත් වී ඇත. අලුතින්ම ආ iPhone හි HD video පටිගතකිරීමේ හැකියාව පවා ඇත.
HD video කියලා
කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි අගයක් ගන්නා නිසයි.

HD හි
resolution වර්ග 2 තිබේ.

  • 720p : 1,280×720 pixels
  • 1080p : 1,920×1,080 pixels
ඔබට පහත් වගුවෙන් පහසුවෙන් දැක ගැනිමට හැක

749px-Vector_Video_Standards2.svg.png

sdhdjo5.jpg

වැඩිදුර විස්තරයක් වගුවෙන් පහසුවෙන් දැක ගැනිමට හැක

34754561.jpg
 
Aug 4, 2009
3,094
582
0
Colombo
මේ පින්තූර උබෙන් කොහොන් හරි උස්සපු ඒවා වගයක්.
එතකොට ලියලා තියෙන්නේ මේ චුට්ට විතරයි
. :lol:

යකෝ උඕ කියන්නේ මම මේ Image හදන්න කියලද. උඕ නම් මහ පිස්සෙක්
 
Last edited:

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
akoooooooo uba kiyanne mam me image hadanna kiyala kiyada. uba nam maha gokek
යකෝඋඕ කියන්නේ මම මේ Image හදන්න කියලද. උඕනම් මහ පිස්සෙක්

හදන්න කවුද කිව්වේ.? නමුත් හදන්න පුලුවන්න නම් වැඩිය තෙක්ක හොදයි.
මම කියන්නේ. ලියලා තියෙන හැටි ගැනයි. මුලින්ම ඉතිහාසේ ඉදලා පරිණාමය දක්වා ආ යුතුයි. ඊට පස්සේ තාක්ෂණය ගැන සරල හැදින්වීමක් කරලා එයහි වටිනාකම, භා
වි
තයන්, විවිධ ආකරයේ ව්‍යුත්පන්න තාක්ෂණත් ගැන කථා කළ යුතුයි. එහෙම ලියනවා මිසක් පොඩ්ඩක් දාලා Copy & Paste කිරිම නින්දා සහගත වැඩක්. :angry::angry:
එළ කිරි එකේ කට්ටිය ඕකට බොහෝම ප්‍රසිද්ධයි. ;)
 
තමුසෙ මගෙ අනිත් Thread බැලුවද? බලලාම කියන්න.... මම Title එකේ දාලා තියෙන්නේ බිදක් කියලා..... මොකක්ද මේ පරිණාමය :P:P.. පොඩ්ඩ්ක් වැරදිලා වැරදිලා. පරිණාමය නෙමේ දියුනුව.
ඔහෙට ඔන්නම් Thread එකක් දාගන්න මම දැම්මේ මට ඔනි විදියට... ok .

මොකක්ද මේ පරිණාමය? මානව පරිනාමයද? :rofl::
P:P:P
 
Last edited: