ane yakooo tho danna magula

මොකක්ද මේ HD (High-Definition).අපි කාටත් නිතරම වාගේ ඇසෙන සුපුරැදු වචනක්.තාක්ෂ්ණයේ දියණුවත් සමගම දැන් HD TV, HD Monitor
and HD තිර සහිත Mobile Phone වෙලදපොලට නිකුත් වී ඇත. අලුතින්ම ආ iPhone හි HD video පටිගතකිරීමේ හැකියාව පවා ඇත. HD video කියලා
කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි අගයක් ගන්නා නිසයි.
HD හි resolution වර්ග 2 තිබේ.
ඔබට පහත් වගුවෙන් පහසුවෙන් දැක ගැනිමට හැක
- 720p : 1,280×720 pixels
- 1080p : 1,920×1,080 pixels
මේ පින්තූර උබෙන් කොහොන් හරි උස්සපු ඒවා වගයක්.
එතකොට ලියලා තියෙන්නේ මේ චුට්ට විතරයි.![]()
akoooooooo uba kiyanne mam me image hadanna kiyala kiyada. uba nam maha gokek
යකෝඋඕ කියන්නේ මම මේ Image හදන්න කියලද. උඕනම් මහ පිස්සෙක්



හදන්න කවුද කිව්වේ.? නමුත් හදන්න පුලුවන්න නම් වැඩිය තෙක්ක හොදයි.
මම කියන්නේ. ලියලා තියෙන හැටි ගැනයි. මුලින්ම ඉතිහාසේ ඉදලා පරිණාමය දක්වා ආ යුතුයි. ඊට පස්සේ තාක්ෂණය ගැන සරල හැදින්වීමක් කරලා එයහි වටිනාකම, භාවිතයන්, විවිධ ආකරයේ ව්‍යුත්පන්න තාක්ෂණත් ගැන කථා කළ යුතුයි. එහෙම ලියනවා මිසක් පොඩ්ඩක් දාලා Copy & Paste කිරිම නින්දා සහගත වැඩක්.
එළ කිරි එකේ කට්ටිය ඕකට බොහෝම ප්‍රසිද්ධයි.

.. පොඩ්ඩ්ක් වැරදිලා වැරදිලා. පරිණාමය නෙමේ දියුනුව.
:P
