AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,500
    113
    HD Ready කියන්නේ HD පෙන්නන්න පුළුවන් ඒ උනාට built in tuner එකක් නැති ඒවා නෙමේද :confused:

    රෙඩි කතාව හින්ද මාත් හිතුවෙ එහෙමයි...
    මං හිතං හිටියෙ නිකං hd කියන්නෙ 720
    full hd 1080 කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,500
    113
    නෙට් එකෙන් දැං බැලුව..
    ඒකෙ විදියට hd ready වල ටියුනරෙන් 720 වත් එන්නෙ නෑ වගේ..
    පිටින් දෙන වීඩියෝ ෆයිල් එකකට විතරයි, 720 වත් පේන්නෙ...


    It does not have a High Definition tuner built in
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Full HD 1920px x 1080 px (1080p)
    Standard HD 1280px x 720px (720p)
    HD Ready 1366px x 768px

    HD ready kiyanne monitors vala thiyena resolution ekai