HDCP 2.2 කියන්නෙහ් බ0 Protection එකක්
සාමාන්‍යයෙන් හිතපන් උබලගේ ගෙදර කෙබල් ටිවි තියෙනවාහ් හැබැයි උබට කෙබල් ටිවි රෙකොර්ඩ් කරන්නහ් බැහ්
උබ කරන වැඩේ කෙබල් ටිවි බොක්ස් එකේ අවුට්පුට් එකෙන් එන කෙබල් එක වෙන රෙකොඩර් එකකටහ් ගහලා රෙකොර්ඩ් කරනවා .. (එ දවස් වලහ් ටිවි එකෙන් එන අවුට්පුට් එක VHS එකට ගහලා රෙකොර්ඩ් කරා වගේ)
HDCP 2.2 නිස එහෙම රෙකොඩර් වලට ගහලා රෙකොර්ඩ් කරන්නහ් බැරි සින් එකක් තියෙනවා හැබැයි තාම ඔය ප්‍රොටෙක්ශන් එක වැඩ කරනහ් ගැඩ්ජට් හදලා නැහ් වගේම දැනට තියෙනහ් ටිවි එක්ක වැඩ කරන්නෙත් නැහ්
ඔක දියුනු වෙලා අවොත් ගොඩක් වෙලාවට අපි බලන TV Series වල එපිසොඩ් එන්නහ් පරක්කු වෙනවා