ලැප්ටොප් එකේ හාඩ් එක මැෂින් එකට සෙට් කලා.
ඒ HDD එකේ තියෙන එක සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ නෑනේ.
ලැප් හාඩ් එකේ ' C' එකේ සොෆ්ට්වෙයාර් එක තියෙන ෆෝල්ඩර් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක ඕපන් කලාට ඕපන් වෙන්නෙ නෑ.
හදාගන්න විදියක් කියපල්ලකො බන්