මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනේ . මෙන්න මේකයි වැඩේ. මගේ ලග තියෙනවා sata HDD 3ක්. මට ඕනේ කරලා තියෙනවා මේ ටික External HDD එකක් විදිහට පාවිච්චි කරන්න.ඒ කියන්නේ , HDD 3ම එකට එක connect කරලා එක usb cable එකක් මගින් මගේ laptop එකට සම්බන්ද කරලා laptop එකේ data එකට backup කරන්න.(හරියට නිකන් external RAID එකක් විදිහට)
ඉතින් මට දැනගන්න ඕනේ ඒ වැඩේ කරගන්නේ කොහොමද කියල සහ මොනාද ඕන කරන උපකරණ කියල.
දන්න පින්වතෙක් ඉන්නවනම් කියල දෙන්න