Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    Dekstop pc eke hard eke podi saddekut eno
    Kihipa parak format kala , windows rapair weno hama welema auto..

    dan stuck wela tiyenne weda karanna bee.

    1. bad sector case ekakda bn?
    2. Goda daganna beri weida?
    3. Second hand 250gb wage ekak kalayak use karanna puluwanda?
    4. Win 7 torrent walin pen ekata baagena os gahanna puluwan neda new hard ekata?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    වෙන HDD එකක් ගහන්න මචන්. ඔය සද්ද එනව කියන්නේ වැඩිකල් යන්න කලින් කෙල වෙනවා. කීයක් හරි ටිකක් වැඩිපුර වියදම් කරල SSD එකක් දාගත්තත් හොදයි.. Storage වලට HDD එකක් ගන්න
     
    • Like
    Reactions: buddikagayan

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,766
    113
    126
    Hogwarts
    වෙන HDD එකක් ගහන්න මචන්. ඔය සද්ද එනව කියන්නේ වැඩිකල් යන්න කලින් කෙල වෙනවා. කීයක් හරි ටිකක් වැඩිපුර වියදම් කරල SSD එකක් දාගත්තත් හොදයි.. Storage වලට HDD එකක් ගන්න
    Me hard eke data recover karaganna beri weida bn?
    sdd monawada hoda brands
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    Dekstop pc eke hard eke podi saddekut eno
    Kihipa parak format kala , windows rapair weno hama welema auto..

    dan stuck wela tiyenne weda karanna bee.

    1. bad sector case ekakda bn?
    2. Goda daganna beri weida?
    3. Second hand 250gb wage ekak kalayak use karanna puluwanda?
    4. Win 7 torrent walin pen ekata baagena os gahanna puluwan neda new hard ekata?
    4.Yes
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    හාර්ඩ් එකටම ලගදිම බඩු බනිස් වෙන්ට යන්නෙ. දැන්ම බැකප් කරන මගුලක් කරගත්තොත් හොදයි .. හ්ම්ම්