HDD data recovery help

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචං මගෙ ළඟ IDE hard එකක් තියෙනවා.. කාලෙකට කලින් ඒක වැඩකරන්නෙ නැතුව ගියා මචන්.. hdd එක ගැහලා ඔන් කළාම ඒකෙන් ක්‍රීස් ක්‍රීස් ගාල සද්දයක් එනව. මචං ඒ hdd එකේ තියෙන data ටික recover කරගන්න ක්‍රමයක් නැද්ද? කාට හරි පුලුවන්නම් ලොකු උදව්වක්.. ගාණක් වියදම් උනාට කමක් නැහැ.
    please help me :)
     
    Thsahami

    Member
    May 5, 2012
    17
    1
    3
    පුලුවන්.. කොළඹ තියෙනවා කරන තැන්.. යුනිටි එක ඉස්සරහාද කොහේද? කොළඹ ඉන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහපන් කොල්ලා..
     
    • Like
    Reactions: Roxxx

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මචං මගෙ ළඟ IDE hard එකක් තියෙනවා.. කාලෙකට කලින් ඒක වැඩකරන්නෙ නැතුව ගියා මචන්.. hdd එක ගැහලා ඔන් කළාම ඒකෙන් ක්‍රීස් ක්‍රීස් ගාල සද්දයක් එනව. මචං ඒ hdd එකේ තියෙන data ටික recover කරගන්න ක්‍රමයක් නැද්ද? කාට හරි පුලුවන්නම් ලොකු උදව්වක්.. ගාණක් වියදම් උනාට කමක් නැහැ.
    please help me :)

    Machan matath oya wage case ekak tiyanewa.500 sata hdd ekak.mamath try kala.tanak naha tawama.:( :( :(
     
    • Like
    Reactions: Roxxx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන් උබ හාඩ් එක ආයිත් මැශින් එකට කනෙක්ට් කරන් එපා.:no: ඔය සද්දේ ඇහෙන්නේ Head එක Platters වල වදින කොට බොහෝ දුරට:dull: ඒ නිසා තව ඩැමේජ් වෙන්න පුලුවන් රිකවරි කරන්න බැරි වෙන්නම:(

    hard_drive_inside_416x286.gif
     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    පුලුවන්.. කොළඹ තියෙනවා කරන තැන්.. යුනිටි එක ඉස්සරහාද කොහේද? කොළඹ ඉන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහපන් කොල්ලා..

    Thanks machan :)
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචන් උබ හාඩ් එක ආයිත් මැශින් එකට කනෙක්ට් කරන් එපා.:no: ඔය සද්දේ ඇහෙන්නේ Head එක Platters වල වදින කොට බොහෝ දුරට:dull: ඒ නිසා තව ඩැමේජ් වෙන්න පුලුවන් රිකවරි කරන්න බැරි වෙන්නම:(

    hard_drive_inside_416x286.gif

    okay Thanks machan. :)

    මචං.. මගෙ වැඩේ කරගන්න පුළුවන් තැනක් ඔයා දන්නවනම් කියනවද
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    munta call ekak deela bapapan kottawe tiyenne 0779180152
    rs 2500 gannawa.

    මචං මෙතන ඔයා දන්න කියන තැනක් ද?
    මගෙ personal details එහෙමත් තියෙන නිසා විශ්වාසවන්ත වෙන තැනක් වෙන්න ඕනි :)