බැකප් එකක් දාගත්තා. ඔන් කරාම ඩිස්ක් රෙපෙයා එකක් යනවා. ඒක ඉවර වෙලා නොමල් බූට් වෙන්න වගේ ලෝඩ් වෙලා බ්ලූ ස්ක්රීන් ඇවිත් රීස්ටර්ට් වෙනවා.ඒ අස්සේ තමා හූනා කෑගහන්නේබැකප් එකක් දාගන්න බැරි වුනා නම් හාඩ් එක පරිස්සමින් ගලවල හෙඩ් එක රිලීස් කරගන්න, ආපහු හයි කරලා වහාම බැකප් එකක් අරගෙන හාඩ් එක පැත්තකට දාන්න.
හූනෙක් සද්ද කරනවා වගේ ඇහෙන්නේ හාඩ් එකේ හෙඩ් එක හිර වෙලා. එක්ස්ට්රීම් කේස් තියෙනවා හෙඩ් එක ප්ලටර් වල වදින. එහෙම සීන් එකක් නම් ගොඩගන්න අමාරුයි.