charger ekata kohomada bn HDD eka gahnne...eka USB neh

ඇතුලෙන් මොකුත් සද්දයක් එන්නේ නැද්ද? ඕකේ බෝඩ් එකවිතරක් නම් පිච්චිලා තියෙන්නේ බෝඩ් එක මාරු කලොත් සමහරවිට හරියයි. ඒකට ඔය වගේම හාඩ් එක්ක බෝඩ් එකක් හොයා ගන්න වෙයි. ඇතුලේ කොටස් ඩැමේජ් වෙලා නම් සාමාන්‍ය ප්‍රායෝගික තත්වයන් යටතේ ගොඩදාන්න බෑ.


උඹට මේ දවස් වල හාඩ් අපලයි වගේ.....![]()


යාලුවෙක්ගෙ PC එකක් වත් නැද්ද සෙට් කරලා බලන්න?![]()
balanna one.ado e blink wena light eka tika tika thama niwila nathi welama giye. e enclouser eke awlak da danne na?
enclosure එකේ අව්ලක් වෙන්නත් පුළුවන් warranty නැත්තම් අර මං කිව්ව වැඩේ කරලා බලන්න

