HDD recover help ekak

lilman

Well-known member
  • May 10, 2009
    40,091
    53,056
    113
    Colombo
    මචන් කනෙක්ට් කරපුවම 'ටික් ටික්' ගල සද්දයක් එන පොර්ටබල් හාර්ඩ් එකක් තියනවා.data ටික රිකවර් කරගන්න වත් ගොඩ දාගන්න හැටි දන්නවද ? :(
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    hdd ekata yana power madi wage. wena cable ekak try karala baluwada?. wena pc ekakata gahala baluwada?. ehemath awulanam . prtable hdd eke encloser eka galola .athule thiyena sata hdd eka pc ekata direct plug karala balanna