hdd slow speed

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,689
    5,619
    113
    මම ලොක්කා වගේ ssd යක් ගහන්න ගිහින් හාඩ් ඒකට කෙල වුනා. ඒක නම් ඉතින් recovery පාරක් දා ගන්න එකනේ. ඒත් බන් hard එක පුදුම විදිහට slow cuddy එකේදි පෙන්නනේ sata 6 වල තියෙන්නේ කියලා. ඊයේ හවසනම් sata 1 තියලා පෙන්නුවා අද නම් ඒක වෙනස් වෙලා තියෙන්නේ. මෙකක් වෙන්න පුළුවන්ද? cuddy 1කද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,619
    113
    Bios වල අවුලක් තිබ්බේ බන් අප්ඩේට් කලාම හරි ගියා. අපරාදේ අර data ටික දැන් ඉතින් බලන් ඉන්න එපැයි ගන්න.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,619
    113
    SSD එකක් ගහන්න ගිහින් හාඩ් එකට කෙල උනේ කොහොමද බන් ? :eek:
    බෝස් වල අවුල තිබ්බේ බන්. තිබ්බ සැම්සුන් 1tb ය caddy ඒකේ boot වෙන්න ගිහින් os damage වුනා. ඒ අස්සේ Hiran එකෙන් open කරලා තව එකක් කෙල වුනා.අනික ක්ලොන් කරන්න ගිහින් වැරදුනාද කියලත් හිතේ නවා. කොහොම හරි වෙන 1 tb යක් දැන්මම වැඩ කලා හැබයි hard to sas 3 mb/s වලින් ගියේ. ඒක හින්දා ද කොහෙද අර hard එකට කෙල වුනේ. Hard 1ka hodai. Data ටිකට් තමා කෙල වෙලා ගියේ.බයෝස් updateඑකෙන් පස්සේ ලෙඩේ හරි.ඒත් master boot වැඩ නැහැ. ඒක හදා ගන්න ඕනේ.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බෝස් වල අවුල තිබ්බේ බන්. තිබ්බ සැම්සුන් 1tb ය caddy ඒකේ boot වෙන්න ගිහින් os damage වුනා. ඒ අස්සේ Hiran එකෙන් open කරලා තව එකක් කෙල වුනා.අනික ක්ලොන් කරන්න ගිහින් වැරදුනාද කියලත් හිතේ නවා. කොහොම හරි වෙන 1 tb යක් දැන්මම වැඩ කලා හැබයි hard to sas 3 mb/s වලින් ගියේ. ඒක හින්දා ද කොහෙද අර hard එකට කෙල වුනේ. Hard 1ka hodai. Data ටිකට් තමා කෙල වෙලා ගියේ.බයෝස් updateඑකෙන් පස්සේ ලෙඩේ හරි.ඒත් master boot වැඩ නැහැ. ඒක හදා ගන්න ඕනේ.
    උඹ server එකකද ඔය වැඩේ කරේ :rolleyes:
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,619
    113
    උඹ server එකකද ඔය වැඩේ කරේ :rolleyes:
    නැහැ බන් ලැබේ. පාර්ටිෂන් එක ක්ලොන් කරන්න හැදූවේ. Bios වලින් cuddy ඒකේ data speed අඩු කරලා ද කොහෙද හරියට වැඩ නැහැ. ඒකේන් තමා කෙල වුනේ.