ඇතුලට වර...
ඇතුලට වර...
ඇතුලට වර...
ඇතුලට වර...
ගොඩක් කලින් ත්‍රෙඩ් එකක Thor අයියා දාලා තිබ්බා මේ පොතේ pdf එක..මේකේ අන්තිම වර්ෂන් එක 2005 එකක්.. දැනට තියෙන ජාවා එකත් එක්ක මේ පොතෙන් ඉගෙන ගන්න ගියොත් අවුල්ද![]()
මොනවද තියෙන වෙනස්කම්
පොත්වලින් ඉගෙන ගන්න එපා බන් කොස් එකක් කරපන්
වෙලාවක සෙට් වෙමුද ??
http://www.wrox.com/WileyCDA/WroxTi...Java-Java-7-Edition.productCd-0470404140.html
මේක බලපං. පුළුවන්නම් මේක හොයාගෙන කියෝපං. මේ පොත කියෝල නෑ. ඒත් මූ ලියපු සී පොතයි ++ පොතයි කියවල තියෙ. මේ පට්ටෙට පැහැදිලි කරල ලියනව.
2011 ඇවිත් තියෙන්නෙ. ටොරන්ට්ස් වල බලපං පොත ඇති.
mata JAVA basic idea ekak thiyenawa..me paara kohomhari OCJP karanna kiyala beluwe 
Thanx machanmata JAVA basic idea ekak thiyenawa..me paara kohomhari OCJP karanna kiyala beluwe
![]()

ඒකෙ නං තියෙන්නෙ ප්‍රශ්ණයි ඒවට විසඳුමුයි. 
පොත්වලින් ඉගෙන ගන්න එපා බන් කොස් එකක් කරපන්
ඇතුලට වර...
ඇතුලට වර...
ඇතුලට වර...
ඇතුලට වර...
ගොඩක් කලින් ත්‍රෙඩ් එකක Thor අයියා දාලා තිබ්බා මේ පොතේ pdf එක..මේකේ අන්තිම වර්ෂන් එක 2005 එකක්.. දැනට තියෙන ජාවා එකත් එක්ක මේ පොතෙන් ඉගෙන ගන්න ගියොත් අවුල්ද![]()
මොනවද තියෙන වෙනස්කම්
http://www.wrox.com/WileyCDA/WroxTi...Java-Java-7-Edition.productCd-0470404140.html
මේක බලපං. පුළුවන්නම් මේක හොයාගෙන කියෝපං. මේ පොත කියෝල නෑ. ඒත් මූ ලියපු සී පොතයි ++ පොතයි කියවල තියෙ. මේ පට්ටෙට පැහැදිලි කරල ලියනව.
2011 ඇවිත් තියෙන්නෙ. ටොරන්ට්ස් වල බලපං පොත ඇති.
http://www.wrox.com/WileyCDA/WroxTi...Java-Java-7-Edition.productCd-0470404140.html
methiyenne potha.loweth na.me potha salli deela amezon eken ganin.kisima paduwak na.
java A to Z igena ganna puluwan.

පොත්වලින් ඉගෙන ගන්න එපා බන් කොස් එකක් කරපන්
තේරුමක් නෑ බං. හාඩ් කොපිය තිබ්බ කියල ජාව ඉගෙන ගත්තට පස්සෙ ඕක නිකං දූවිලි වදින්න පැත්තකට දාල තියෙන එකනෙ කරන්නෙ.. සල්ලි තියේ නං අවුලක් නෑ. නැත්තං ටොරන්ට් ව්අල හොයල බාගනිං.![]()

patta book eka machn. Video balapan eth poth kiyawapan video wala tiyenne 10% wage

100% agree.java gana internet eke thiyena okkoma video baluwath ganna wenne 10% knowledge ekak.
aniwaryenma potha kiyawanna one moka kohoma kiwwath.
pothe thmai core knowledge eka thiyenne.
eka video 1000 k baluwath ganna ba.
eth course ekak karala igena gannawa kiyana manasikathwaya thiyena ewuntanam hariyanne na.