Head First Java

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ane yako oka torrent wala thiyenwa:lol::lol::lol::lol::lol::baffled::baffled::baffled:

    torrent wala thiyenawa kiyala ona gonek dannawa.​

    20150514_184118.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    torrent wala thiyenawa kiyala ona gonek dannawa.​

    20150514_184118.jpg

    අඩෝ උඹ මේක ගත්තද :shocked: :shocked: :shocked:
    එල එල.. මං නං කියන්නෙ ඕකට වඩා කුක් බුක් එක වටිනව බං හාඩ් කොපිය තියාගන්න නම් :yes: :yes: :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ උඹ මේක ගත්තද :shocked: :shocked: :shocked:
    එල එල.. මං නං කියන්නෙ ඕකට වඩා කුක් බුක් එක වටිනව බං හාඩ් කොපිය තියාගන්න නම් :yes: :yes: :yes:

    matanam me potha tharam wena kisima java pothak dirawanne na.

    tika tika kiyawanne.....supiri....:):)
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    matanam me potha tharam wena kisima java pothak dirawanne na.

    tika tika kiyawanne.....supiri....:):)

    for me deitel and deitel java how to programe 9 edition :) :cool:

    and hard copy read karanakota nidimathai :(

    but ebook read karanakota ehema awlak naa :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    matanam me potha tharam wena kisima java pothak dirawanne na.

    tika tika kiyawanne.....supiri....:):)

    කුක් බුක් එක කියෝල බලපංකො :D
    ඒක තියෙන්නෙ කියවන්න නෙමේ :D :D
    ප්‍රෝග්‍රෑමිං කරද්දි එන ප්‍රශ්නයි විසඳුම් මුයි තියෙන්නෙ :D :D :D
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    version eka awulak ne... core concepts tika pothen igena ganin.. eeta passe upgrade karaganna puluwan

    thama industry eke pawichchi wenne 1.5 and maximum 1.6....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුක් බුක් එක කියෝල බලපංකො :D
    ඒක තියෙන්නෙ කියවන්න නෙමේ :D :D
    ප්‍රෝග්‍රෑමිං කරද්දි එන ප්‍රශ්නයි විසඳුම් මුයි තියෙන්නෙ :D :D :D

    kiyawalama balannamko...:):):)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට ටොරන්ට්ස් වලින් හම්බුනේ Head First Java Second Edition එක..එකේ තියෙන්නේ Java 5.0 ගැන නේ..ඉතින් Java 8.0 පාවිච්චි කරද්දී එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට ටොරන්ට්ස් වලින් හම්බුනේ Head First Java Second Edition එක..එකේ තියෙන්නේ Java 5.0 ගැන නේ..ඉතින් Java 8.0 පාවිච්චි කරද්දී එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?

    java 8.0 kiyanne aluthen apu java version eka...... JDK 8 eke godak aluth features thiyenawa.....

    ewa igena ganna wenne na......

    a kohoma unath samahara welawata Java 5.0 wala book eke thiyena code balagena java 8.0 udanam compile karenne samaharawita errors enna puluwan......

    :dull::dull::dull::dull::dull:

    ------------------------------------------------------------------------------

    hodama de upto java 7.0 study karanna.....​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    java 8.0 kiyanne aluthen apu java version eka...... JDK 8 eke godak aluth features thiyenawa.....

    ewa igena ganna wenne na......

    a kohoma unath samahara welawata Java 5.0 wala book eke thiyena code balagena java 8.0 udanam compile karenne samaharawita errors enna puluwan......

    :dull::dull::dull::dull::dull:

    ------------------------------------------------------------------------------

    hodama de upto java 7.0 study karanna.....​

    Recommend කරන පොතක් එහෙම තියෙනවද? Java වලට..මුල ඉඳන්ම කරනවා කියල හිතුවොත් මොකක්ද රෙකමන්ඩ් කරන පොත? Ivor Horton's Beginning Java, Java 7 Edition පොත හොඳයිද? මට සෙට් වෙන එක පොතක් හොයාගෙන එක දිගටම ෆොලොව් කරන්නයි ඕනේ...උඹ නම් ගොඩක්ම රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ පොතානේ..කොහමද ඇත්තටම ඒ පොත? Printed Version එක කීයක් වුනාද?
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Recommend කරන පොතක් එහෙම තියෙනවද? Java වලට..මුල ඉඳන්ම කරනවා කියල හිතුවොත් මොකක්ද රෙකමන්ඩ් කරන පොත? Ivor Horton's Beginning Java, Java 7 Edition පොත හොඳයිද? මට සෙට් වෙන එක පොතක් හොයාගෙන එක දිගටම ෆොලොව් කරන්නයි ඕනේ...උඹ නම් ගොඩක්ම රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ පොතානේ..කොහමද ඇත්තටම ඒ පොත? Printed Version එක කීයක් වුනාද?

    Ow mama Java walata atha thiyapu dawase idan kiyawana potha eka thmai....

    wena kisima pothak kiyawala na java walata.....

    bible eka wage kiyawanne e potha thmai.........

    a pothe nam java mula idanma piliwelaka thiyenawa........

    mama nam a potha print kara.......

    oyata amezon eken ganna puluwan a potha 22$ wage podi ganakata.....

    a book eka kiyawana gaman youtube videos ehema balagena practical study karanna....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    ප්‍රෝගැමින් කෝස් කරල නැති,ප්‍රෝගැමින් ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක් මේ සබ්ජෙක්ට් එකට අත්පොත් තියනවානම් මොකක්ද හොද.තනියම ඉගෙනගන්නවානම් හොද වෙබ් සයිට් එහෙම මෙතන දාන්න.මුලින්ම ජාවාද නැත්නම් C++ වගේ එකකින්ද පටන් ගන්න හොද
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ප්‍රෝගැමින් කෝස් කරල නැති,ප්‍රෝගැමින් ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක් මේ සබ්ජෙක්ට් එකට අත්පොත් තියනවානම් මොකක්ද හොද.තනියම ඉගෙනගන්නවානම් හොද වෙබ් සයිට් එහෙම මෙතන දාන්න.මුලින්ම ජාවාද නැත්නම් C++ වගේ එකකින්ද පටන් ගන්න හොද

    head first series eke books hodai
    head first programming kiyala pothak thibba mathakai... mama kiyawala nehe.. eth hoda athi torrent ekak bala balapan.
    java/c++/c# mewa ithin ube personal preference eka.. c++ walata wada nam java/c# lesi...