head set ඒකක් ඹනේ පොන් ඒකට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    head set ඒකක් ඹනේ පොන් ඒකට

    pSNYNA-MDREX110AP%7EB_main_v500.png


    හොද quality තියෙන ඒකක් කියපල්ලාකො ගන්න තැනකුත් ඒකක්ලා
    ebay ඒකෙන් ගන්නයි කියලා බැලුවේ ගත්තු අය ඉන්නවානම් ලින්කුවක් දෙන්නකො
    ගන්න බයයි චයිනිස් මගුලකට අහුවෙයි කියලා

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    10923209_402019456641194_6494753940618752432_n.jpg





    මේක ගනින් මාත් ඔය කියන කියන හැම ජරාවම ගෙනාව...
    මෙලෝ රහක් නැහැ


    මේක නං මචන් සුෆ්ඵා


    එච්චරය් කියන්න තියෙන්නේ මේක ඇවිල්ල

    xiaomi එකේ ඔරිගීනල් හෙඩ්සෙට් එක
     
    • Like
    Reactions: IDG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    10923209_402019456641194_6494753940618752432_n.jpg





    මේක ගනින් මාත් ඔය කියන කියන හැම ජරාවම ගෙනාව...
    මෙලෝ රහක් නැහැ


    මේක නං මචන් සුෆ්ඵා


    එච්චරය් කියන්න තියෙන්නේ මේක ඇවිල්ල

    xiaomi එකේ ඔරිගීනල් හෙඩ්සෙට් එක

    kohenda gaththe