මචං උඹ බඩු ගත්තේ කොහෙන්ද..? ඔය led වල එලිය මනින්න මොකද්ද සීන් එකක් තියෙනවා නේද..? ඒක කියලද led ගත්තේ...?
Machoo, mama nam badu gathte Kotuven tamai. SMD Type 3na 4k tiyanawa.
Hoda eka 35k wage venawa. ta quality adu eka 15/= , 22/= n 25/= wage tiyanawa. machan SMD kiuwata una dan ne, 1W led bul kiyala illapan.
mewage gana kiya unath eliya venasak ne.





