Questions Headphone එකක් ගන්න help එකක් ඕන!

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට Subliminal / Binaural beats Music අහන්න හොද Headphone එකක් ඕන.
    බාහිර ශබ්ද හොදට Filter වෙන්න ඕන.
    මොනවාද හොඳ brands?
    ලංකාවේ ගන්න හොද තැන් මොනවාද?
    රු. 15 000 වෙනකන් budget කරන්න පුළුවන්.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ප්‍රොෆෙශනල් ඒවායේ අඩුම තියෙන්නේ Grado කියලා බ්‍රැන්ඩ් එකක්, ලංකාවේ නැතුව ඇති. ඔයගාණය හොඳ ANC 2ක් වත් ගන්න බෑ.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Wired or Wireless? Wired Pro gana aduii,
    Wireless bara wedii.
    Headphones around 20,000
    ගොඩාක් ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට. මට Wired එකක් උනත් කමක්නෑ. මේ beyerdynamic DT 770 PRO කියන එක ලංකාවේ තියනවාද? මේක 5hz - 35khz . ඒක subliminal වලට හොදයිනෙ.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගොඩාක් ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට. මට Wired එකක් උනත් කමක්නෑ. මේ beyerdynamic DT 770 PRO කියන එක ලංකාවේ තියනවාද? මේක 5hz - 35khz . ඒක subliminal වලට හොදයිනෙ.
    Amazon product ASIN B000051SD1
    Beyerdynamic, Telefunken, Neumann wage German ewa ape un ganne ne. Oka google karala balanna.
     
    • Like
    Reactions: ossandaruwan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Robert agencys බලන්න. ඒකේ ඇති studio headphones කියලා. රු 7000 ගානටත් එකක් තිබිලා අපේ කොම්පැණි එකෙන් request එකක් දාලා තිබ්බා. Branded තරමූනම් කොලිටි නැතුව ඇති. තව දෙයක් studio headphones කියන්නේ තනිකර flat profile ඒකට හදපුවා. Base එහෙම අඩුයි.හැබයි frequency response එක හොඳයි.
     
    • Like
    Reactions: ossandaruwan