Headphone එකක්..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් සින්දු අහන්න ෆිල්ම් බලන්න හොද ගණන් අඩු හෙඩ්ෆෝන් එකක් කියපන්කො.. ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...
    බේස් ගානට තියෙන කිලයර් තියෙන එකක් ... බැලන්ස් සවුන්ඩ් තියෙන එකක්..
     
    • Like
    Reactions: johnyh and ACHIK

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මචන් සින්දු අහන්න ෆිල්ම් බලන්න හොද ගණන් අඩු හෙඩ්ෆෝන් එකක් කියපන්කො.. ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...
    බේස් ගානට තියෙන කිලයර් තියෙන එකක් ... බැලන්ස් සවුන්ඩ් තියෙන එකක්..
    ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?
    මොකද ඔය අඩු ගානට තියෙන හෙඩ්ෆෝන් මෙලෝ රහක් නෑ
     
    • Like
    Reactions: johnyh and D_Mad

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?
    මොකද ඔය අඩු ගානට තියෙන හෙඩ්ෆෝන් මෙලෝ රහක් නෑ

    hoda dekak recommend karapanko machan

    Ganan adu kiyanne kiyakda kiyala dapan. For example, 1000$ could be nothing if you are rich.

    I'm not that rich machan..around 3000lkr

    Desktop / Laptop ? budget ?

    laptop bro maximum 3000lkr
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    hoda dekak recommend karapanko machan
    Headphone නම් ඔය ගානට තියෙන ඒවා හරි නෑ මචන් සරලවම, ඒ ගානටම earbuds ගත්තොත් ඊට වඩා sound quality එකක් ගන්න පුළුවන්.
    මම පාවිච්චි කරා Remax rm 610D kiyana eka, 2000-3000 අතර ගානක් වෙයි, sound quality ඇත්තටම හොඳයි මට නම්. Flat cable එකක් එන්නේ, remote buttons එහෙමත් තියෙනවා. හැබැයි මේකෙ counterfeit ඒවා එනවා, පෙට්ටිය ඒ වගේමයි හොයන්න බෑ, හොඳ ශුවර් තැනකින් ගන්න වෙනවා. වෙන earbuds ගැන නම් ලොකුවට අත්දැකීම් නෑ. Original xiaomi ඒවත් හොඳයි. අඩු ගානට හොඳ quality ඒව තියෙනවා.

    Headphone ගන්නවා නම් Audio Technica M40x එකක් ගනින්. හැබැයි ටිකක් ගනන්. මම කෙනෙකුට කියලා ගෙන්න ගත්තෙ අවුරුදු දෙකකට කලින් 18 කට(Best money I ever spent:love2:). මෙහෙ 20 කට වැඩිවෙයි මන් හිතන්නේ. පුළුවන් නම් සල්ලි එකතු කරලා හරි ගත්තත් පාඩු නෑ මචන්.:yes:
     
    • Like
    Reactions: ACHIK

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    මේක ගත්තා ගිය සතියෙ 1750/= මගේ වැඩ වලට නම් ඕකේ. උබ කියපුවම තමයි මාත් කරන්නෙ. කල්පැවැත්ම ගැනනම් දැන්ම කියන්න බෑ දැනට හොදයි

    GM1000

    1603907809921.png
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    a29e35a3c64cdb8dae9ddb873c71e3ad.jpg
    A4tech Bloody G300
    3400 ට ගත්තෙ MC එක ඉස්සරහ IT gallery කියලා ශොප් එකකින් with 2yrs warranty. Sound quality හොඳයි, ශේප්. පැය ගනන් දාගෙන ඉන්නවා අවුලක් නෑ, Comfortable. මුලු කනම හොඳට කවර් වෙනවා. මේකෙ cable එක නම් ටිකක් bulky, තඩි එකක් එන්නෙ. දැන් අවුරුද්දකට වැඩියි අරන්. ගෙව්ව ගානට වටිනවා මට නම්.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Rs 4500.00, AWEO A780BL Wirless headphone eka man gathha lagadi. E ganata set una hodama eka matanam. Man hugakma beluwe Battery life ekai sound quality ekai.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?
    මොකද ඔය අඩු ගානට තියෙන හෙඩ්ෆෝන් මෙලෝ රහක් නෑ

    Headphone නම් ඔය ගානට තියෙන ඒවා හරි නෑ මචන් සරලවම, ඒ ගානටම earbuds ගත්තොත් ඊට වඩා sound quality එකක් ගන්න පුළුවන්.
    මම පාවිච්චි කරා Remax rm 610D kiyana eka, 2000-3000 අතර ගානක් වෙයි, sound quality ඇත්තටම හොඳයි මට නම්. Flat cable එකක් එන්නේ, remote buttons එහෙමත් තියෙනවා. හැබැයි මේකෙ counterfeit ඒවා එනවා, පෙට්ටිය ඒ වගේමයි හොයන්න බෑ, හොඳ ශුවර් තැනකින් ගන්න වෙනවා. වෙන earbuds ගැන නම් ලොකුවට අත්දැකීම් නෑ. Original xiaomi ඒවත් හොඳයි. අඩු ගානට හොඳ quality ඒව තියෙනවා.

    Headphone ගන්නවා නම් Audio Technica M40x එකක් ගනින්. හැබැයි ටිකක් ගනන්. මම කෙනෙකුට කියලා ගෙන්න ගත්තෙ අවුරුදු දෙකකට කලින් 18 කට(Best money I ever spent:love2:). මෙහෙ 20 කට වැඩිවෙයි මන් හිතන්නේ. පුළුවන් නම් සල්ලි එකතු කරලා හරි ගත්තත් පාඩු නෑ මචන්.:yes:

    charge karanna epa wenne nadda bn paya 4-5kata parak. matanan epa wenawa charge karanna gihama. sennhieser , audio technica wage brand wala studio level eke ganan aduma eka wunath ithin gaththahama sahena wenasak therenawa. wireless walin thama overall best ahala thiyenne beats studio 3 eka(mata test karanna set wuna ewagen).

    Lol. Don't think that is a good price point to look for a good and balanced headphone.

    budjet eke widihata balanced ewa thiyenawa. dan 3-5years walata wage kalin oya price ekata ganna giyoth thibbe volume eka 70% wage wadi karapuhama chara bara gaana ewa ne. dan thiyenawa bn shape ewa. sounds shape wunata godak wela dagena inna ba :P

    AWEO A780BL

    sounds shape da bn? mama dakka than godaka thiyenawa awei eke quality eka hodai kiyala thiyenawa. gannath gihin paya 15k wage thiyena hinda gaththe na. havit eketh lassana headphone set ekak thibba battery life eka chora. joyroom eke ekak set wuna eka thiyenwa 30h+. on-ear hinda thamai awula naththan shape.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    charge karanna epa wenne nadda bn paya 4-5kata parak. matanan epa wenawa charge karanna gihama. sennhieser , audio technica wage brand wala studio level eke ganan aduma eka wunath ithin gaththahama sahena wenasak therenawa. wireless walin thama overall best ahala thiyenne beats studio 3 eka(mata test karanna set wuna ewagen).
    මන් කිව්වෙ wired earbud ගැන මචන්, බ්ලූටූත් ඒවා මටත් සෙට් වෙන්නෙ නෑ, අනිත් කේස් එක තම්යි sound quality හොඳ බ්ලූටූත් ඒවා ගන්න තව ගානක් වියදම් කරන්න වෙනවා. DAC headphone amplifier එකක් එක්ක හොඳ wired headphone එකක් තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නෑ. මන් ලඟ තියෙන්නේ Fiio K1 කියන එක. Basic DAC headphone amplifier එකක්. හැබැයි sound quality හොඳයි PC sound card එකට වඩා. Audioquest dragonfly red එකක් වගේ ගන්න තියෙනව නම් මරු, කොහෙද, ගනන් වැඩී නේ. අනික මෙහෙ ගන්නත් නෑ. ගෙන්නල ගන්න වෙන්නේ.:(
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,791
    113
    out of fucked up land
    budjet eke widihata balanced ewa thiyenawa. dan 3-5years walata wage kalin oya price ekata ganna giyoth thibbe volume eka 70% wage wadi karapuhama chara bara gaana ewa ne. dan thiyenawa bn shape ewa. sounds shape wunata godak wela dagena inna ba :P

    I don't know about the cheap headphones. I usually buy something nice when I buy headphones and I usually go one tier up every time I buy something.