මචන් සින්දු අහන්න ෆිල්ම් බලන්න හොද ගණන් අඩු හෙඩ්ෆෝන් එකක් කියපන්කො.. ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...
බේස් ගානට තියෙන කිලයර් තියෙන එකක් ... බැලන්ස් සවුන්ඩ් තියෙන එකක්..
බේස් ගානට තියෙන කිලයර් තියෙන එකක් ... බැලන්ස් සවුන්ඩ් තියෙන එකක්..
ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?මචන් සින්දු අහන්න ෆිල්ම් බලන්න හොද ගණන් අඩු හෙඩ්ෆෝන් එකක් කියපන්කො.. ලොකු ගානක් වියදම් කරන්නත් බෑ...
බේස් ගානට තියෙන කිලයර් තියෙන එකක් ... බැලන්ස් සවුන්ඩ් තියෙන එකක්..
ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?
මොකද ඔය අඩු ගානට තියෙන හෙඩ්ෆෝන් මෙලෝ රහක් නෑ
Ganan adu kiyanne kiyakda kiyala dapan. For example, 1000$ could be nothing if you are rich.
Desktop / Laptop ? budget ?
Headphone නම් ඔය ගානට තියෙන ඒවා හරි නෑ මචන් සරලවම, ඒ ගානටම earbuds ගත්තොත් ඊට වඩා sound quality එකක් ගන්න පුළුවන්.hoda dekak recommend karapanko machan

hoda dekak recommend karapanko machan
I'm not that rich machan..around 3000lkr
laptop bro maximum 3000lkr
ගනන් අඩු හෙඩ් ෆෝන් එකකට වඩා, 3000 කට විතර earbuds ගත්තොත් හොඳ නැද්ද?
මොකද ඔය අඩු ගානට තියෙන හෙඩ්ෆෝන් මෙලෝ රහක් නෑ
Headphone නම් ඔය ගානට තියෙන ඒවා හරි නෑ මචන් සරලවම, ඒ ගානටම earbuds ගත්තොත් ඊට වඩා sound quality එකක් ගන්න පුළුවන්.
මම පාවිච්චි කරා Remax rm 610D kiyana eka, 2000-3000 අතර ගානක් වෙයි, sound quality ඇත්තටම හොඳයි මට නම්. Flat cable එකක් එන්නේ, remote buttons එහෙමත් තියෙනවා. හැබැයි මේකෙ counterfeit ඒවා එනවා, පෙට්ටිය ඒ වගේමයි හොයන්න බෑ, හොඳ ශුවර් තැනකින් ගන්න වෙනවා. වෙන earbuds ගැන නම් ලොකුවට අත්දැකීම් නෑ. Original xiaomi ඒවත් හොඳයි. අඩු ගානට හොඳ quality ඒව තියෙනවා.
Headphone ගන්නවා නම් Audio Technica M40x එකක් ගනින්. හැබැයි ටිකක් ගනන්. මම කෙනෙකුට කියලා ගෙන්න ගත්තෙ අවුරුදු දෙකකට කලින් 18 කට(Best money I ever spent). මෙහෙ 20 කට වැඩිවෙයි මන් හිතන්නේ. පුළුවන් නම් සල්ලි එකතු කරලා හරි ගත්තත් පාඩු නෑ මචන්.
![]()
Lol. Don't think that is a good price point to look for a good and balanced headphone.

AWEO A780BL
මන් කිව්වෙ wired earbud ගැන මචන්, බ්ලූටූත් ඒවා මටත් සෙට් වෙන්නෙ නෑ, අනිත් කේස් එක තම්යි sound quality හොඳ බ්ලූටූත් ඒවා ගන්න තව ගානක් වියදම් කරන්න වෙනවා. DAC headphone amplifier එකක් එක්ක හොඳ wired headphone එකක් තියෙනවා නම් වෙන මොනවත් ඕනේ නෑ. මන් ලඟ තියෙන්නේ Fiio K1 කියන එක. Basic DAC headphone amplifier එකක්. හැබැයි sound quality හොඳයි PC sound card එකට වඩා. Audioquest dragonfly red එකක් වගේ ගන්න තියෙනව නම් මරු, කොහෙද, ගනන් වැඩී නේ. අනික මෙහෙ ගන්නත් නෑ. ගෙන්නල ගන්න වෙන්නේ.charge karanna epa wenne nadda bn paya 4-5kata parak. matanan epa wenawa charge karanna gihama. sennhieser , audio technica wage brand wala studio level eke ganan aduma eka wunath ithin gaththahama sahena wenasak therenawa. wireless walin thama overall best ahala thiyenne beats studio 3 eka(mata test karanna set wuna ewagen).

budjet eke widihata balanced ewa thiyenawa. dan 3-5years walata wage kalin oya price ekata ganna giyoth thibbe volume eka 70% wage wadi karapuhama chara bara gaana ewa ne. dan thiyenawa bn shape ewa. sounds shape wunata godak wela dagena inna ba![]()