Headphone headphone headphone

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මේකයි කොල්ලනේ online exam එකකට headset/microphone එකක් ගන්න ඕන .මේකෙ මයික් එක හොඳ වෙන්නත් ඕන.මොකද කියන ඒවා unclear/noisy උනොත් marks අඩු වෙනවා
    separate මයික් එකක් උනත් කමක් නැ හොඳ එකක් කියපන් ගන්න.සද්දෙ නම් ලොකු හොඳක් අවශ්‍ය නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    Up :) මම පාවිච්චි කරන්නේ මයික්‍රොසොෆ්ට් ලයිෆ් චැට් LX 6000, ඒක හොඳ ක්ලීයර් සවුන්ඩ් තියෙනවා, මිල නම් දන්නේ නැහැ, ත්‍යාගයක් විදියට ලැබුණු එකක්,
     
    • Like
    Reactions: Rusiru2008