මචෝ මම ගත්තේ Singapore වලින් Singapore ඩොලර් 210 විතර උනා...උබට සෙට් උනේ ෆේක් එකක්ද දන්නේ නැ...මගේ එකනම් පට්ට මගේ ඉස්සර තිබුනේ හමන් එකක් එකට වැඩිය මේක මාර හොදයි sound clearance එක උපරිමයි ..මගේ experience ඒකෙන් මම කියන්නේ Shure එකත් එක්ක iphone headphones කම්පෙඅර් කරොත් iphone headphones එක පිටකොටුවේ බාල bets headphone එකක් වගේ

iphone headphones kiwwe earpods da?
redda thama
sound clarity eka honda athi thamai eth earpods pettah wala bala headphones wage kiyana kathawanan gon kathawak![]()
earpods තමා මම හුගක් earphones use කරලා තියනවා ..earpods වල එන්නේ high sound එකක් විතරයි music අහනවනම් high sound වලට වඩා තව ගොඩක් දේවල් සම්පුරනවෙන්න ඕනේ හැම music instruments එකකම වෙනස් වෙනස් frequency වෙනස් විදිහට processes කරලා out put එක දෙන්න ඕනේ ..උබට නොතේරුන දේ apple ලට තේරිලා තමා අලුතෙන් උන්ගේ sound side එක බලන්න beats ලට දුන්නේ...මම ගෙදර use කරන්නේ cambridgeaudio system එකක් ඉස්සර තිබුනේ sony මට ඉස්සර sony hifi පට්ට හොදයි...දැන් cambridgeaudio එක්ක බලනකොට sony එක අර චීන්නු ගහන පත සයිස් ස්පීකර් සෙට් එකක් වගේ ..හැබැයි sony පට්ට බ්‍රෑන්ඩ් එකක් ...තව ටික කාලයක් යද්දී තව හොද ඒවා ඒයි ඕව ඔහොම තමා

umba kiyana eka therenawa mata
high frequencies,mid ranges, low frequencies, dynamics okkoma ganna puluwan headset thiyanawada oi echchara aduwata
man beats tour,philips she 9850, skullcandy ink'd, TDK MCB300, sinsung jara headset eka wage godak ewa use karanawa
umbata oya kiyana hama music instrument ekakma ahanna hifi system ekak one
or headphone ekak ganna one
in-ear headset ekakin godak durata enne bass witharai voice clarity eka anthimai
ekai man earpods walata asa unge acoustic walata patta
philips she 9850 patta acoustic walata ita wada habai bass ajuthai
aiya gawa beats tour ekak thiyanawa eke bass witharamai wena kisi wadak na
beats tour ekata wada skullcandy eke bass wadi eth sounds ahenne nikan AMR wage
umba cambridgeaudio redda hondai kiyanne bose, harmon kardon use karala nathuwa athi maye hithe
anyway man kiyanna try kare earpods price range ekath ekka thiyana headset ekka baluwama issarahin inne
eka umba piligaththe nathi unata avgconsumer wage famous youtubers la unath piligannawa![]()

උබ මේ කියන්නේ UrAvgConsumer කියන channel එකද?
ඌට අනුව නම් Beats උත් හොදයි නේ
ඒක බලල ඇවිත් ද මේ කියවන්නේ LOL

හරි හරි බන් apple හොදයි...
මු කතා කරන්නේ ෆෝරම් එකක් බලලා ...ඒ නිසා කථාකරලා වැඩක් නැ...

umba kiyana eka therenawa mata
high frequencies,mid ranges, low frequencies, dynamics okkoma ganna puluwan headset thiyanawada oi echchara aduwata
man beats tour,philips she 9850, skullcandy ink'd, TDK MCB300, sinsung jara headset eka wage godak ewa use karanawa
umbata oya kiyana hama music instrument ekakma ahanna hifi system ekak one
or headphone ekak ganna one
in-ear headset ekakin godak durata enne bass witharai voice clarity eka anthimai
ekai man earpods walata asa unge acoustic walata patta
philips she 9850 patta acoustic walata ita wada habai bass ajuthai
aiya gawa beats tour ekak thiyanawa eke bass witharamai wena kisi wadak na
beats tour ekata wada skullcandy eke bass wadi eth sounds ahenne nikan AMR wage
umba cambridgeaudio redda hondai kiyanne bose, harmon kardon use karala nathuwa athi maye hithe
anyway man kiyanna try kare earpods price range ekath ekka thiyana headset ekka baluwama issarahin inne
eka umba piligaththe nathi unata avgconsumer wage famous youtubers la unath piligannawa![]()
beats products are not as bad as they say
scene eka thiyenne ewa expensive
ganna puluwan eun gannawa
price tag ekata eka padui ithin

![]()
Original Beats Fatta bn.
local evata ahu un thama hoda na kiyanne vade kiyanne beats 5k gaththoth 3k vage Fake local eva.
beats gannavanam http://www.beatsbydre.com/ ekenma oder karala ganilla.