මචන්ලා මට Google Nexus 4 එකට හොඳ headset එකක් ගන්න ඔන.
මම දැනට මේ headset 2 බැලුව.
ScullCandy Ink'd 2
TDK
මේ දෙකෙන් හොඳ මොකද්ද?
වෙන එකක් උනත් අව්ලක් නැහැ
Budget එක රුපියල් 4000.
මම දැනට මේ headset 2 බැලුව.
ScullCandy Ink'd 2
TDK
මේ දෙකෙන් හොඳ මොකද්ද?
වෙන එකක් උනත් අව්ලක් නැහැ
Budget එක රුපියල් 4000.


