health insurance sri lanka

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    උබලා දාලා තියන health insurance මොනවද? හොස්පිටල් බිල් ගෙවන ඒවා. monthly කියක් ගෙවනවද? claim කරද්දී අව්ල් එහෙම ඇවිල්ලා තියනවද? මාත් දන්න හිතන් ඉන්නේ softlogic life / union assurance එකේ . දන්න අය විස්තර කියන්න
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    සෙලින්කෝ එකේ තිබ්බ එකක්. 2001 වගේ දැම්මේ.අවුරුදු 15 කට.

    ගෙවපු ගානට වඩාඑහෙන් දුන්නා රෝහල් බිල් වලදී.
     
    • Like
    Reactions: ntayya and scorp12

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    maseta kiyak wage gewanna onada? hospital bill kiye package ekada dala tinne?

    26000/per month. 1 million hospital bill package ekak .(4 denekuta - 4 million). 2 years claim gatte nattan 2 million wenawa ekkenekuta.