Health + Life Insurance දාල තියෙන අයගෙන් පොඩි උදව්වක් ඕන.
මට හම්බෙලා තියෙන quotation එකේ තියෙන්නෙ මෙහෙමයි
Term: 30 Years
Main Life:
Hospital cover: 500,000
Per day room charges: 10,000
Hospitalization benefit (covering 180 days): 3500 (per day)
Covering 36 critical illness: 500,000
Loss of life due to natural cause: 2.2M
Loss of life due to an accident: 6.2M
Partner:
Hospital cover: 500,000
Per day room charges: 10,000
Hospitalization benefit to spouse(covering 180 days): 3500 (per day)
Covering 36 critical illness: 500,000
Maternity expense: 50,000
-----------------------------------------------------------------------------
මීට අමතරව Pharmacy එකෙන් බෙහෙත් ගන්න එක්කෙනෙක්ට අවුරුද්දකට 5,000 ගානෙ
ඇස් කණ්නාඩි වලට එක්කෙනෙක්ට අවුරුද්දකට: 10,000 ගානෙ
No claim bonus: 25% (hospital cover increase up-to 1M)
Maturity value after 30 years: 3.9M
Monthly premium: 11,800/-
දන්න අය පොඩ්ඩක් මේකෙ වාසි අවාසි කියාගෙන යන්න. තව මොනවද විශේෂයෙන් බලන්න ඕන දේවල් වගෙ

Last edited: