මචං ල,
මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට...
2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ......
3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ....
කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ...
මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන් උදව්වක් තමයි ඕන ......
උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?