Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මචං ල,

    මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට...

    2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ......
    3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ....

    කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ...

    මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන් උදව්වක් තමයි ඕන ......

    උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    මචං ල,

    මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට...

    2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ......
    3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ....

    කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ...

    මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන් උදව්වක් තමයි ඕන ......

    උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    KDU Hospital එකෙන් අහපන්
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    KDU Hospital එකෙන් අහපන්
    ඒකෙන් දෙන්නෑලු බන්...

    අව්ලතියෙන්නෙ ඔන් ලයින් ෆිල් කරන කොට කලින් nic , pp number නිසා වැඩේ බ්ලොක් වෙනව ඔටෝ....

    සර්ටිෆිකේට් එක එක පාරයි ඉශූ කරන්නෙ...

    2nd එක ගනිපු නිසා 3rd එක ගන්න විදියක් නෑ...
     
    • Sad
    Reactions: charitha2011