ජොබ් එක ගැන අප්ඩේට්

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,020
    1,959
    113
    ඉතිං මම Romania ආවනෙ ට්‍රකින් ජොබ් එකට මේක ටිකක් අමාරු හැබැයි සිරා ජොබ් එක

    මුලින්ම මට දුන්න සීනියර් එක්කෙනෙක්ව ට්‍රක් එක පුරුදු වෙන්න කියල එයා එක්ක ට්‍රිප් තුනක් වගේ ගියා

    ඩිලිවරි එකක් අරං යන්න තියෙනවනම් ඒකෙ දුරත් ගහන්න ඕන fuel ප්‍රමාණයත් එක්ක කෑම පැකේජ් එකක් හම්බෙනව

    ට්‍රක් එක පාක් කරන්න පාකින් ස්පේස් වලට වෙනම ගෙවල තියෙන්නෙ කම්පැනි එකෙන් සිස්ටම් එකක් තියෙනව gps navigation එක්ක අපේ ට්‍රක් එක පාක් කරන්න පුලුවන් තැන් ඒකෙම අපි පාක් කරද්දි අපිට ස්ලීපින් ටයිම් එක ඔන් කරන්න පුලුවන් ට්‍රක් එක ඇතුලෙම නිදාගන්න පහසුකම් ටික තියෙනව

    එයාල gps වලින් අපේ ගමන monitor කරනව සහ ට්‍රක් එකේ fuel level එකත් සිස්ටම් එකේම වටෙනව.

    Quick noodles Energy drinks coffee දාපු හොද කෑම පැකේජ් එකක් හම්බෙනව

    ට්‍රක් එක 10000KM වලින් යාඩ් එකට දාන්න ඕන mechanic ල සේරම check කරල දෙනව අඩුපාඩු හදල oil change කරල break systems බලල. අපිට තියෙන්නෙ හරියට drive කරන්න විතරයි. Load eka 15T වලට වැඩීනං හරි 150000 KM travel එකක්නං අපිට තව assistant කෙනෙක් ගන්න පුලුවන් එයාටත් අර කෑම පැකේජ් එක හම්බෙනව

    ආතල් ජොබ් එක හැබැයි රිස්කි robbers ල එහෙම ඉන්නව පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න ඕන පාකින් වල.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,110
    13,204
    113
    124
    Hogwarts
    suwar ekata laksa 2yi
    suwarrrrrrrrr da ayyah

    atule pic ekak dapanko mat asae heavy, off road wahana drive karanna
    ------ Post added on Aug 13, 2024 at 12:05 PM
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,419
    113
    අඩෝ ඔය පත ට්‍රක් හරවන්න, රිවස් කරන්න අමාරු නැද්ද බං? එකපාරක් යාලුවෙක්ගෙ ලේලන්ඩ් දිග බස් එකක් උගෙන් පදින්න ඉල්ලගෙන ටික දුරක් අරං ගියා ආතල් එකට. ඒකෙ වංගු ගන්නකොට හරවනකොට පිටිපස්සෙ කොහෙන්ද එන්නෙ කියලා ඇගට තේරෙන්නෑ බං. මට තියෙන්නෙත් Sedan car එකක්. දිග කැරවෑන් වෑන්, කැබ් එහෙමත් මම පැදලා තියනවා. ඒවා ගේමක්ම නෑ හොදට වාහනේ ඇගට දැනෙනවා. හැබැයි අර දිග බස් එක පදිනකොට ඒකෙ පිට්පස්ස එන්නෙ කොහෙන්ද කියන එක ඇගට ආවෙම නෑ 🥲 පස්සෙ අමාරුවෙන් 1km විතර අරං ගිහිං ආය අරූට දුන්න 🥴
     
    • Wow
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,698
    1
    45,611
    113
    චූවගෙ රෑෂ් එකේ
    අඩෝ ඔය පත ට්‍රක් හරවන්න, රිවස් කරන්න අමාරු නැද්ද බං? එකපාරක් යාලුවෙක්ගෙ ලේලන්ඩ් දිග බස් එකක් උගෙන් පදින්න ඉල්ලගෙන ටික දුරක් අරං ගියා ආතල් එකට. ඒකෙ වංගු ගන්නකොට හරවනකොට පිටිපස්සෙ කොහෙන්ද එන්නෙ කියලා ඇගට තේරෙන්නෑ බං. මට තියෙන්නෙත් Sedan car එකක්. දිග කැරවෑන් වෑන්, කැබ් එහෙමත් මම පැදලා තියනවා. ඒවා ගේමක්ම නෑ හොදට වාහනේ ඇගට දැනෙනවා. හැබැයි අර දිග බස් එක පදිනකොට ඒකෙ පිට්පස්ස එන්නෙ කොහෙන්ද කියන එක ඇගට ආවෙම නෑ 🥲 පස්සෙ අමාරුවෙන් 1km විතර අරං ගිහිං ආය අරූට දුන්න 🥴
    බස් ලේසියි බන්. මම නම් ගියේ traffic එකේ. වංගුත් set වුණා. අවුලක් නැහැනේ බන්. Layland 🤷🏻‍♂️
     
    • Love
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    4,143
    6,549
    113
    අද මම සිමෙන්ති පොඩ්ඩක් අනල තියල කම්බි මදිවෙලා පොඩ්ඩක් බැංකුවට ගියා සල්ලි අරං කම්බි ටික ගන්න
    මෙන්න එකෙක් ඇවිල්ල ඒටීම් එකේ නාකි ගෑනියෙක් වගේ සල්ලි ගන්නව මම හෙන වෙලාවක් බලං හිටිය මූ සල්ලි ගන්නෙම නෑ පස්සෙ මම ඇහුව මචං සල්ලි නැද්ද atm එකේ කියල මූ කිව්ව මට මට ලොකු කොම්පැනියක් තියෙනව මම ඒක pvt ltd කරා උබල වගේ සිමෙන්ති අනන මජරයො එන්න එපා කියල එහෙම කියනකොට තමයි දැක්කෙ මුගෙ කටේ උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ අනික් ටික නෑ මම එන්න හද්දදි මූ ආයි මොකද්ද කිව්ව එලියට ආවම පොඩඩක් කන අතගාල ආව.

    ගැහුවම කිව්ව අම්මට කියල හොද දෙයක් කරනව කියල ඒකට මට ටිකක් බය හිතිල මාරු උනා.
    ඇයි මචං රොමනියාව සිමෙන්ති ඇනුවා නදුන් හම්බුනෙත් රොමේනියවෙද

    @tharakaf මෙන්න ෆෙල් පොන්නායා ඇයෙ ඇවිත් .ලක්ෂ 11 ලු පඩි දැන් රොමේනියවෙ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්
     
    • Haha
    Reactions: tharakaf

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,020
    1,959
    113
    ඇයි මචං රොමනියාව සිමෙන්ති ඇනුවා නදුන් හම්බුනෙත් රොමේනියවෙද

    @tharakaf මෙන්න ෆෙල් පොන්නායා ඇයෙ ඇවිත් .ලක්ෂ 11 ලු පඩි දැන් රොමේනියවෙ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්
    මේක සිරා දාපු එකක් කියල හිතපු ඔබට මගෙන් උපහාර 😁

    අඩෝ ඔය පත ට්‍රක් හරවන්න, රිවස් කරන්න අමාරු නැද්ද බං? එකපාරක් යාලුවෙක්ගෙ ලේලන්ඩ් දිග බස් එකක් උගෙන් පදින්න ඉල්ලගෙන ටික දුරක් අරං ගියා ආතල් එකට. ඒකෙ වංගු ගන්නකොට හරවනකොට පිටිපස්සෙ කොහෙන්ද එන්නෙ කියලා ඇගට තේරෙන්නෑ බං. මට තියෙන්නෙත් Sedan car එකක්. දිග කැරවෑන් වෑන්, කැබ් එහෙමත් මම පැදලා තියනවා. ඒවා ගේමක්ම නෑ හොදට වාහනේ ඇගට දැනෙනවා. හැබැයි අර දිග බස් එක පදිනකොට ඒකෙ පිට්පස්ස එන්නෙ කොහෙන්ද කියන එක ඇගට ආවෙම නෑ 🥲 පස්සෙ අමාරුවෙන් 1km විතර අරං ගිහිං ආය අරූට දුන්න 🥴
    රිවස් එක හෙනටම ප්‍රැක්ටිස් වෙන්න ඕන සහ හරවද්දි වාහනේ දිග ඔලුවෙ තියෙන්න ඕන වැදෙන්න වගේ යනකොට සෙන්සර් වලින් පෙන්නනව ඒ නිසා ලොකු අවුලක් නෑ
    ------ Post added on Aug 13, 2024 at 5:51 PM
     
    • Like
    Reactions: NRTG