මචන් ලා මට ලොකු ප්‍රශ්නයක්.මට හැම වෙලාවේම හිතෙනවා මගේ ශිෂ්නයෙ දිග මහත මදි කියල.වැල් වල ඒවා එහෙම බැලුවම.අනික මගේ ශ්‍රුක්කානු එක තැන වැක්කෙරෙනවා.මේවා නිසා මං මාර පීඩනයකින් ඉන්නේ.ලංකාවේ පිරිමියෙක්ගේ සාමාන්යෙන් කොච්චර දිග වෙන්න ඕනද බං.අර වැක්කෙරෙන සීන් එක හින්ද මට ළමයි නැති වෙයිද.බැදපු දවසට ගෑනි ඉස්සරහ නොන්ඩි වෙයිද?
Last edited:

