health problem

පිරිමි ශිශ්නයක ද


  • Total voters
    27

Podi.baba

Member
Jul 22, 2012
9
0
0
මචන් ලා මට ලොකු ප්‍රශ්නයක්.මට හැම වෙලාවේම හිතෙනවා මගේ ශිෂ්නයෙ දිග මහත මදි කියල.වැල් වල ඒවා එහෙම බැලුවම.අනික මගේ ශ්‍රුක්කානු එක තැන වැක්කෙරෙනවා.මේවා නිසා මං මාර පීඩනයකින් ඉන්නේ.ලංකාවේ පිරිමියෙක්ගේ සාමාන්යෙන් කොච්චර දිග වෙන්න ඕනද බං.අර වැක්කෙරෙන සීන් එක හින්ද මට ළමයි නැති වෙයිද.බැදපු දවසට ගෑනි ඉස්සරහ නොන්ඩි වෙයිද?
 
Last edited:

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    එහෙම මේ අඩියක් විතර ලොකු වෙන්න ඕනෙ නෑ බං වැල් වල තියෙන ඒවා කොහොමත් size බං උන් අනං මනං පෙති ගහලා තමයි ගේම දෙන්නේඋබ බය වෙන්නේ නැතුව හිටහන් මචං cum වල සීන් එක නං මොකද්ද දන්නේ නෑ බං doc කෙනෙක් හම්බ වෙලා කියහන් සීන් එක