Health

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    මුඛයේ උඩු තොලේ ගෙඩියක් වගේ අහුවෙනවා... උඩු තොලේ යටි පැත්තෙන් බැලුවාම පනු ගෙඩි 2,3 ක් තියනවා....
    මෙක මොනවගේ තත්වයක් වෙන්න පුළුවන්ද?
    මෙය පෙන්වන්න සුදුසු වෛද්‍යවරයෙක් කවුද?