එන්න කලින් මාස ගාණක් මහන්සිය දැනෙනවා.heart attack මොන විදියටද දැනෙන්නේ
එන්න කලින් මාස ගාණක් මහන්සිය දැනෙනවා.heart attack මොන විදියටද දැනෙන්නේ
ඕක පරම්පරාවෙනුත් එන දෙයක්. තාත්තට තිබ්බා නම් කෝකටත් උබ චෙකප් එකක් කරගනින් දැන් ම.තනිපංගලමේ ඉන්න වෙලාවක මොකක් හරි උනොත් සෙත්තපෝච්චි වෙන්න වෙන්නෙ
gastritis නුයි ඇන්ජයිනයි අදුරගන්න බැරි කේස් එක ගොඩක් අයට තියෙනවා
------ Post added on Sep 21, 2023 at 2:04 AM
සිංහල වෙදෙක් ඉන්නව ගුණවර්ධන කියල. හාට් කේස් වලට බෙහෙත් කරනව. අනුරාධපුරේ පත ඉස්පිරිතාලයක් වගේ එකක් දාගෙන ඉන්නේ. දන්නවද?එන්න කලින් මාස ගාණක් මහන්සිය දැනෙනවා.
dan karagena yana gamanMuta naraka cholesterol 180 panala lu. Thaththatath thibba kiyanne seththappochchi thamai mukuth kare naththan @Heshan Daminda .
ඔව්, අපේ තාත්තට සනීප වුණේ එහෙන්සිංහල වෙදෙක් ඉන්නව ගුණවර්ධන කියල. හාට් කේස් වලට බෙහෙත් කරනව. අනුරාධපුරේ පත ඉස්පිරිතාලයක් වගේ එකක් දාගෙන ඉන්නේ. දන්නවද?
ape gewal paththe hondata hitapu manussayek kiya kiya idala ath deka ridenawa kiyala.pain in other parts of the body – it can feel as if the pain is spreading from your chest to your arms (usually the left arm, but it can affect both arms), jaw, neck, back and tummy. feeling lightheaded or dizzy. sweating. shortness of breath.
The association between a heart attack and arm pain may appear to be strange since the arm has not been injured. The reason for the pain in the arm is that the nerves that carry signals from the heart to the brain and those that do the same thing for the arm both send their signals to the same brain cells. Because of this, the brain may get confused about the source of the signal and this can often result in the pain from a heart attack being felt as pain in the arm with no sensation of pain in the chest. This is what is known as referred pain.
වේදනාව ඔබේ පපුවේ සිට අත් දක්වා (සාමාන්‍යයෙන් වම් අත, නමුත් එය අත් දෙකටම බලපෑ හැකිය), හකු, බෙල්ල, පිටුපසට සහ බඩට පැතිරී යන බවක් දැනේ. හිසරදයක් හෝ කරකැවිල්ලක් දැනීම. දහඩිය දැමීම. හුස්ම හිරවීම ඇතිවිය හැක.
හෘදයාබාධයක් සහ අතේ වේදනාව අතර සම්බන්ධය >> අතේ වේදනාවට හේතුව හදවතේ සිට මොළයට සංඥා ගෙන යන ස්නායු සහ අත සඳහා එකම දේ කරන ස්නායු දෙකම ඔවුන්ගේ සංඥා එකම මොළයේ සෛල වෙත යැවීමයි. මේ නිසා, මොළය සංඥාවේ මූලාශ්‍රය ගැන ව්‍යාකූල විය හැකි අතර, මෙය බොහෝ විට හෘදයාබාධයකින් වේදනාව පපුවේ වේදනාවක් නොමැතිව අතේ වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන.


දැනෙන්නේ...වම් අත රිදෙන්න ගන්නවා..පපුවේ වම් පැත්ත ලාවට රිදෙන්න ගන්නවා..වම් ඇහැ ප්‍රෙෂර් වෙනවා නැත්තම් රිදෙන්න ගන්නවා. ඔය ඔක්කොම දැන් මට තියෙනවා.heart attack මොන විදියටද දැනෙන්නේ
ඒ වෙදා බයිපාස් එකක් කරා කියල දන්නවද?ඔව්, අපේ තාත්තට සනීප වුණේ එහෙන්![]()

එන්න කලින් මාස ගාණක් මහන්සිය දැනෙනවා.
1. වම් අත රිදෙනවා
2. උරහිස රිදෙනවා
3. පූපුව හිරවෙනවා වගේ දැනෙනවා
4. ඇවිදින කොට පපුව ඇතුල රිදෙනවා
5. බෙල්ලේ ඉඳන් දකුණු අතත් රිදෙනවා සමහර වෙලාවට
6. වම් අත උරහිස් වලින් උඩට උස්සන්න බැහැ කැක්කුමක් එනවා
( බඩේ ගැ්ට්රයිටිස්වලට ත් මේ සමාන රෝග ලක්ෂණ එන්න පුළුවන්) ලගම ඉන්න ඩොක් කෙක් හම්බ වෙලා චෙක් කරගන්න
මචං Normal ECG එකට සමහර වෙලාවට අහුවෙන්නේ නැහැ Doc ලා බලපු ගමන් ECG එක Normal නිසා Heart Broblem එකක් නැහැ කියනවා ඒත් හරියටම 100% නිවැරදිව බලා ගන්න නම් ECG exercise stress test/stress test එකක් කරන්න ඕනේ මෙකෙනුත් Normal නම් ගොඩක් වෙලාවට ගැස්ට්රයිටි්වලට වෙන්න පුළුවන් ඔහොම රිදෙන්නෙMatath owa thiye. Papuwe left side eka ethule ridenawa. Nikan barak ussan innawa wage.
Eth ECG , ECHO Kara. Ewa normal ne ban. Mokada karanne ekata?
නෑ, චන්ද්‍රික පොන්නම්පෙරුම stent එකක් දැම්ම කියල කටකතාවක් නම් පැතිරෙනවා.ඒ වෙදා බයිපාස් එකක් කරා කියල දන්නවද?![]()
මචං Normal ECG එකට සමහර වෙලාවට අහුවෙන්නේ නැහැ Doc ලා බලපු ගමන් ECG එක Normal නිසා Heart Broblem එකක් නැහැ කියනවා ඒත් හරියටම 100% නිවැරදිව බලා ගන්න නම් ECG exercise stress test/stress test එකක් කරන්න ඕනේ මෙකෙනුත් Normal නම් ගොඩක් වෙලාවට ගැස්ට්රයිටි්වලට වෙන්න පුළුවන් ඔහොම රිදෙන්නෙ
ලේ කැටි එන්න කලිනුත් මහන්සිය දැනෙනවා. එන්නත හිංදා ඒක ඉක්මන් වෙනව විතරයි වෙන්නේ.කෝවිඩ් එන්නතින් එකපාර ලේ කැටියක් හැදුනොත් ඔහොම දැනිලි නෑ
ECo එකට සමහර වෙලාවට අහුවෙන්නේ නැහැEcho ekata ahu wenneth nadda ban ehema?
Man welawata kanawa bonawame ban. Gastrica nam Enna widiyaknna
චන්ද්‍රික පොන්නම්පෙරුම කියන්නෙත් සිංහල වෙදෙක්ද?නෑ, චන්ද්‍රික පොන්නම්පෙරුම stent එකක් දැම්ම කියල කටකතාවක් නම් පැතිරෙනවා.![]()
