Heart Attack Problem.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Dr. Sathananthan හොඳයි කියල අහල තියෙනවා මචන්. ආසිරි එකට එනවා මම හිතන්නේ. පොඩ්ඩක් බලන්නකෝ.
     
    • Like
    Reactions: COPS

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    ආයුර්වේදට කරන්න පුළුවන් මගුලක් නෑ බන් ඕවට
    ඔවු, දෙපාරක් උනානම් හොදම දේ ඉස්පිරිතලෙකින් වැඩ ටික කරගන්න එක.. ස්කෑන් එහෙම කරලා බලල කියිනේ.. ඒවා කරගෙන ඕනා මගුලක් කරගන්න
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,281
    5,604
    113
    Nawaloka hospital එකේ cardiologist කෙනෙක්ට පෙන්නල... එහෙන් තමයි කියල තියෙන්නෙ Heart එක Damage වෙලා කියල... Report එක General Hospital එකේ වාට්ටුවෙ Doctorta පෙන්නන්න කියල විතරයි කියල තියෙන්නෙ...
    ithin pennuwe nedda?
    hugak welawata kalin aduraganna eva 100% hadanna puluwan stent ekak dala, bypass karala wage procedures walin. boruwata ayurvedic yanna epa okkoma western methods try karala misak
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ithin pennuwe nedda?
    hugak welawata kalin aduraganna eva 100% hadanna puluwan stent ekak dala, bypass karala wage procedures walin. boruwata ayurvedic yanna epa okkoma western methods try karala misak
    Clinic enna kiyala thiyenne 20 ganan wala
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,686
    5,616
    113
    මුලින් හොඳ ඩොකෙකුට පෙන්නලා බෙහෙත් ගනින්. පස්සේ අනුරාධපුර පලයන්.
     
    • Like
    Reactions: COPS

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව කියල... Doctorsla මුකුත් හරියට කියන්නෙත් නැහැ... දැන් මෙයාල හදන්නෙ අනුරාධපුර පැත්තෙ ප්‍රසිද්ද ආයුර්වේද මධ්යස්තානයකට යන්න... මේව සම්බන්ද අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕනි, Second Heart Attack එකෙන් පස්සෙ මොනවද තියෙන අන්තිම ප්‍රතිකාර... ගොඩක්ම අය කියන්නෙ දෙවෙනි එකෙන් පස්සෙ ජීවිතේ Sure නැහැ කියල....
     
    • Like
    Reactions: COPS

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    This. Ita passe bypass ekak karanna kiyai oninam. Tiyan inna epa list wala. Puluwanm private karagabna ikmanata. Dr Namal gamage hodai galle
    privet charges kohomada bypass ekakata ada kale?
     
    • Like
    Reactions: COPS

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ගොන් වැඩ නොකර හරිහමන් ඩොකෙක්ට පෙන්නපන් එක්කන් ගිහින්. මෙහෙත් එකෙක් සති 2-3 ක් gastritis කියලා ඒකට බෙහෙත් බිබි ඉදලා ආමරුම වෙලා ගියාම තමයි දන්නේ වැඩේ

    privet charges kohomada bypass ekakata ada kale?
    14 lanka hospital bn. indian doc kenek kale. (march wala)
    ------ Post added on Nov 7, 2024 at 7:06 PM
     
    • Like
    Reactions: COPS

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    ගොන් වැඩ නොකර හරිහමන් ඩොකෙක්ට පෙන්නපන් එක්කන් ගිහින්. මෙහෙත් එකෙක් සති 2-3 ක් gastritis කියලා ඒකට බෙහෙත් බිබි ඉදලා ආමරුම වෙලා ගියාම තමයි දන්නේ වැඩේ


    14 lanka hospital bn. indian doc kenek kale. (march wala)
    ------ Post added on Nov 7, 2024 at 7:06 PM
    after bypass life eka short wenawaluda? hithapanko 40 n wage karoth 50 withara yanawalu da?
     
    • Like
    Reactions: COPS