mokakda covid walata gahapu vaccine ekEkana
Ekanam hariyatama danne naha machanmokakda covid walata gahapu vaccine eka?
mokakda covid walata gahapu vaccine ekEkana
Ekanam hariyatama danne naha machanmokakda covid walata gahapu vaccine eka?
ඔවු, දෙපාරක් උනානම් හොදම දේ ඉස්පිරිතලෙකින් වැඩ ටික කරගන්න එක.. ස්කෑන් එහෙම කරලා බලල කියිනේ.. ඒවා කරගෙන ඕනා මගුලක් කරගන්නආයුර්වේදට කරන්න පුළුවන් මගුලක් නෑ බන් ඕවට
ithin pennuwe nedda?Nawaloka hospital එකේ cardiologist කෙනෙක්ට පෙන්නල... එහෙන් තමයි කියල තියෙන්නෙ Heart එක Damage වෙලා කියල... Report එක General Hospital එකේ වාට්ටුවෙ Doctorta පෙන්නන්න කියල විතරයි කියල තියෙන්නෙ...
Clinic enna kiyala thiyenne 20 ganan walaithin pennuwe nedda?
hugak welawata kalin aduraganna eva 100% hadanna puluwan stent ekak dala, bypass karala wage procedures walin. boruwata ayurvedic yanna epa okkoma western methods try karala misak
ekata ekka yanna, boru weda nokara. last resort eka vidiyata ayurvedic meds tiyaganna.Clinic enna kiyala thiyenne 20 ganan wala
Correction - wam kooshikawaleft ventricle (වම් කශේරුකාව)
මචංල, අපේ මාම කෙනෙක්ට Second Heart Attack එකක් ඇවිල්ල, කලින් එකේදි ගමේ Doctor කෙනෙක්ට පෙන්නල තියෙන්නෙ, එතකොට ECG බලල කියල අව්ලක් නැහැ කියල... මේකෙන් පස්සෙ තමයි දන්නෙ කලින් ඇවිල්ල තියෙන්නෙ 1st Heart Attack එක කියල, Echo test එකක් කලාම ඒකෙ පෙන්නන්නෙ left ventricle (වම් කශේරුකාව) අව්ලක් තියෙනව කියල... Doctorsla මුකුත් හරියට කියන්නෙත් නැහැ... දැන් මෙයාල හදන්නෙ අනුරාධපුර පැත්තෙ ප්රසිද්ද ආයුර්වේද මධ්යස්තානයකට යන්න... මේව සම්බන්ද අත්දැකීම් තියෙන අයගෙන් උපදෙස් ඕනි, Second Heart Attack එකෙන් පස්සෙ මොනවද තියෙන අන්තිම ප්රතිකාර... ගොඩක්ම අය කියන්නෙ දෙවෙනි එකෙන් පස්සෙ ජීවිතේ Sure නැහැ කියල....
privet charges kohomada bypass ekakata ada kale?This. Ita passe bypass ekak karanna kiyai oninam. Tiyan inna epa list wala. Puluwanm private karagabna ikmanata. Dr Namal gamage hodai galle
14 lanka hospital bn. indian doc kenek kale. (march wala)privet charges kohomada bypass ekakata ada kale?
after bypass life eka short wenawaluda? hithapanko 40 n wage karoth 50 withara yanawalu da?ගොන් වැඩ නොකර හරිහමන් ඩොකෙක්ට පෙන්නපන් එක්කන් ගිහින්. මෙහෙත් එකෙක් සති 2-3 ක් gastritis කියලා ඒකට බෙහෙත් බිබි ඉදලා ආමරුම වෙලා ගියාම තමයි දන්නේ වැඩේ
14 lanka hospital bn. indian doc kenek kale. (march wala)
------ Post added on Nov 7, 2024 at 7:06 PM
ane manda bn, ape kale 35ys wage kollek. daily hodata weda karana kollek ithin,after bypass life eka short wenawaluda? hithapanko 40 n wage karoth 50 withara yanawalu da?