කරපු අය ඉන්නවද? ගනන් කෝමද? දවස් කීයක් ඇඩ්මිට් වෙල ඉන්න ඕනද? විස්තර කියපන්කො දන්න එකෙක්. 



මචන් ස්ටෙන්ට් දානව කියන්නෙ මොකක්ද? ටොටල් 70ක් ද?1 දවසින් කරනවා. Nawaloke කරා 2020 June. 45-50k වගේ ගියේ. Mataka na හරියට. Angiogram නේද?
Stent 2k දැම්මා, daws 4k hitiya eka දාපු හින්දා .
Total 700K gya.
Yako mage nada wena kenek 2 days htye stent 2k dala. Durdans eke. Nawaloke salli kadanawa1 දවසින් කරනවා. Nawaloke කරා 2020 June. 45-50k වගේ ගියේ. Mataka na හරියට. Angiogram නේද?
Stent 2k දැම්මා, daws 4k hitiya eka දාපු හින්දා .
Total 700K gya.
Artery ekaka block wela tiana than වලට ewa dala hadanawa. Block eka nati වෙනවා etakota.මචන් ස්ටෙන්ට් දානව කියන්නෙ මොකක්ද? ටොටල් 70ක් ද?![]()
The stent, which is collapsed around a balloon at the tip of the catheter, is guided through the artery to the blockage.
At the blockage, the balloon is inflated and the spring-like stent expands and locks into place inside the artery.
එහෙමද? Stent 3k ද මන්දා bn mataka na. Khmahari 6.90k gya.Yako mage nada wena kenek 2 days htye stent 2k dala. Durdans eke. Nawaloke salli kadanawa
Artery ekaka block wela tiana than වලට ewa dala hadanawa. Block eka nati වෙනවා etakota.
Angio ekata 50k wage.
PS.. angio eken aduragannawa block wela tiana than mnawada kyala mulin. Ita passe e than වලට අවශ්‍ය නං Stent danawa. Dala hadanna බැරි නං bypass krnna ona ati.
@emoji diaries or @imhotep will clarify more I guess.
Stent dala hospital eke hitpau ටිකට okkoma 6.90k ගිය. ලක්ෂ
එහෙමද? Stent 3k ද මන්දා bn mataka na. Khmahari 6.90k gya.
Ow, habai mm hitanne dan cost eka adui mita wada.Gov nam ithin list eke idala thamai... ekko marenawa.
Paw bn.
ganan nam mathaka na mchn 50/60 wage wei . samahara aya athsan karala salli lasti karagenama karanawa etkota oka karala stent danna oni nam danawa ewalemat. podk hosipital eken ahanna . stent danna nmn 4-6 lak wage yai man hitanne hospital eken ekata wenas mchn. eth barinam bypas laksha 9-10 wage yai. dr bhathiya ranasihnghe kiyala kenek podk balanna. surgen dr namal gamage.කරපු අය ඉන්නවද? ගනන් කෝමද? දවස් කීයක් ඇඩ්මිට් වෙල ඉන්න ඕනද? විස්තර කියපන්කො දන්න එකෙක්.![]()
කරපු අය ඉන්නවද? ගනන් කෝමද? දවස් කීයක් ඇඩ්මිට් වෙල ඉන්න ඕනද? විස්තර කියපන්කො දන්න එකෙක්.![]()