Heart touching Video

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේ බලන්න මචංලා මේ විඩියෝ එකෙන් අපිට දෙන ආදර්ශය
    මේක මම දැක්කේ ඊයේ ලෝක සිතියම වැඩසටහනින්
    ලොකු මිනිස්සුන්ට නැති මනුස්සකම්....


    රිපෝස්ට් නම් මැරියං :growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif



    පට්ට බන් මල්ලියා ,,,
    ,,,,+11,,,,
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් ඕක කලිනුත් බැලුවා.එත් ආපහු බැලුවා...අන්තිමට අර පොඩි එකා ආච්චිට විදුරු ටික අරන් දීලා පස්ස හැරිලා එනකොට මුනේ තියෙන හිනාව, සතුට, දැක්කම බදා ගන්න හිතෙනවා.මේ වීඩියෝ එක හදපු ශිල්පියා එක කොහොම කලාද මන්දා,කාට හරි පුලුවන්නම් මේ වීඩියෝ එක හදන වීඩියෝ එකක් හොයාගන්න ලොකුම දෙයක්.
    +9