මේකෙන් නේ බන් මේ අපි ඔක්කොම ගේම් ගහන්නේ.

මම දන්න විදියට ඔය විස්තරය වැරදියි! මෙහෙම කලහැකි බවක් මා අසා නැත.
ඩෝනර්ගේ හාට් එක කූල් කරලා, පැරලයිස් කරලා, ප්‍රිසර්ව් කරලා තමයි ඩෝනර්ගෙන් ගන්නේ.
ඒකට දෙන්නේ කාර්ඩියෝප්ලීජියා කියන ඖෂධ මිශ්‍රණය. වරින් වර එය ලබාදී පැය කිහිපයක් හෘදය හානි නොවී පවත්වාගත හැකියි! හෘදය ක්‍රිකාකාරී තත්වයේ පවත්වාගෙන හෘද ශල්‍යකර්ම කිරීමේදී හෘදයට වන හානිය වැඩියි. ඒ නිසා එය අක්‍රීය තත්වයේදී හොදින් ආරක්ෂා වෙනවා. අනෙකුත් ඉන්ද්‍රීය බද්ධවලදීද මෙම ක්‍රියාව අනුගමනය කරනු ලැබේ.
තෝ යකෙක්නේ
තෝ ඕකෙන් ගෙමුත් ගහනවද?