මචන්ස්ලා එළකිරි කාඩ් ගේම් එකක් තියෙනවා වල්ඩ් ඔෆ් වොක්රාෆ්ට් හදපු උන්ගේම..මුන්ගෙන් තමා සුපර්සෙල් ලා කොපි කරන්නේ ඔක්කොම...ක්ලාෂ් ඔෆ් ක්ලාන්ස් එහෙම තැනීම කොප්පක් කියලා තමා කියන්නේ..
දැන් මුන්ගේ මේ ගේම කොපි කරලා දාල තියෙනවා ක්ලාෂ් රෝයල් කියලා...
කොපි කෑලි ගහන්න කලින් අපි ඔරිගීනල් ගේම ගහලම බලමුකෝ..සෙටප් එකනං පොඩ්ඩක් ලොකුය් මන් මේක ගහන්නේ දැන් මාස 6,7 කාලෙක වගේ ඉදන් එච්චරම ගැහෙන්නේ නං නැහැ..හැබය් අද ගහන්න ගහන්න ගත්තා පට්ට..
ගහතකි පැලෙනකන්...
මේකේ සැහෙන්න වාසි මොකද පිසි එකේ/ෆෝන් එකේ ඕන එකක ගහන්න පුළුවන්
ඔන්න පිසි ගහන්න ඕන කස්ටියට
http://us.battle.net/hearthstone/en/
මේක ඇවිල්ල කාඩ් ගේම් එකක්..ගේම් එක ගැන ප්‍රශ්න තියේනං අහපල්ලා..
ට්‍රේනින් වගේ එකක් තියෙනවා ඉස්සෙල්ලා ගහන්න එකෙනුත් තේරුනේ නැත්තන් අහපල්ලා..
මටත් හරියටම මීටර් නැහැ යන සිද්දිය..මන් කස්ටම් කාඩ් පක් එකක් හදන ගහන්නේ..

4