heatsink

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මචන්ලා මගෙ ප්‍රොසෙසරෙ heatsink ෆැනෙක වැඩ නෑ.
    ප්‍රොසෙසරෙ heatsink ෆැන් එක වෙනම ගන්න තියනවද?
    නැත්නම් heatsink එකයි ෆැන් එකයි දෙකම එකටද ගන්න තියෙන්නේ.දන්නවනම් ගනන් කීයක් වෙයිද කියලා කවුරු හරු කියන්න.ප්‍රොසෙසරෙ p4.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,148
    2,396
    113
    Fan එක විතරක් ගන්න නෑ මචන් heatsink එකම ගන්න වෙඉ..... මාත් එකක් ගත්ත කාලෙකට කලින් rs 900 ගානක් උනේ unity එකේ
     
    • Like
    Reactions: jnuwan