මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!
කෝස්ට් එක වැඩි වෙනවා කිවේ කස්ටම් එකෙන් ගහන ඒවාද .??